මම කියන්නෙ ගන්නවනම් ජපන් Hybrid එකකට පලයන්. CVT gearbox එකක් තියන.
කවුරු කොහොම කිව්වත් තෙල් කෙරුවාව හොදට තියෙන්න ඕනෙ වාහනේක. නැත්තන් වාහනෙ ගත්තට පස්සෙ ගෙදර තියාගන තමා ඉන්න වෙන්නෙ..

මම කියන්නෙ ගන්නවනම් ජපන් Hybrid එකකට පලයන්. CVT gearbox එකක් තියන.
කවුරු කොහොම කිව්වත් තෙල් කෙරුවාව හොදට තියෙන්න ඕනෙ වාහනේක. නැත්තන් වාහනෙ ගත්තට පස්සෙ ගෙදර තියාගන තමා ඉන්න වෙන්නෙ..

හරි බන්, ඒ වගේ වාහනයක් ලක්ශ 5-6 ක් අඩුවට ගත්තාම අවුලක් නෑනේ, උබට ඒ ලක්ස 5-6 අවුරුදු ගානක් තෙල් ගහන්න පුලුවන්.මම කියන්නෙ ගන්නවනම් ජපන් Hybrid එකකට පලයන්. CVT gearbox එකක් තියන.
කවුරු කොහොම කිව්වත් තෙල් කෙරුවාව හොදට තියෙන්න ඕනෙ වාහනේක. නැත්තන් වාහනෙ ගත්තට පස්සෙ ගෙදර තියාගන තමා ඉන්න වෙන්නෙ..
හරි බන්, ඒ වගේ වාහනයක් ලක්ශ 5-6 ක් අඩුවට ගත්තාම අවුලක් නෑනේ, උබට ඒ ලක්ස 5-6 අවුරුදු ගානක් තෙල් ගහන්න පුලුවන්.
රත්තරං;21028278 said:තෙල් ගහන්න බැරිනම් සැප වාහන හොයන්න එපා බන්. අපි මේ 4.5kmpl වගේ කරන ඒවා පදින්නේ නාහෙන් අඩන්නේ නෑනේ
ඕක 7න් එහා කරයි![]()
මම කියන්නෙ ගන්නවනම් ජපන් Hybrid එකකට පලයන්. CVT gearbox එකක් තියන.
කවුරු කොහොම කිව්වත් තෙල් කෙරුවාව හොදට තියෙන්න ඕනෙ වාහනේක. නැත්තන් වාහනෙ ගත්තට පස්සෙ ගෙදර තියාගන තමා ඉන්න වෙන්නෙ..
Cs2 efi hoda car ekak hoyaa ganna
Puluwan weida ran aiyye
ඕක සාර්තක නෑ බං.. ලදරමක් අරන් ඉතුරු සල්ලිවලින් තෙල් ගහනව කිව්වට ඕක වෙන්න නෑ බං..
ඊට වඩා හොදයි හොදට තෙල් වැඩකරන එකක් අරගන හිගන්නෙකෙ වගේ තෙල් ගහන එක. මොකද අන්තිමට අපිට හොද වාහනයක් ඉතුරු වෙනවා...
mage amd 500 computer eka denawa.game gahann puluwan.processor amd 500 ram 128 vga 8mb gatt 57000 pc house 2001 di.mama 30000 denawa

රත්තරං;21030665 said:පුලුවන්...25ක් වත් වෙයි හ්බැයි

swift jeep model / viva elite
මේ දෙකේ petrol හොදට වැඩ කොකේද 1L වලින් කොච්චර විතර දුවන්න පුළුවන් වෙයිද?
repair 1 ආවොත් parts හොයාගන්න ලේසි කොකේද ?

රත්තරං;21030671 said:correction
ඕක සාර්තක නෑ බං.. ලදරමක් අරන් ඉතුරු සල්ලිවලින් තෙල් ගහනව කිව්වට ඕක වෙන්න නෑ බං..
ඊට වඩා හොදයි හොදට තෙල් වැඩකරන එකක් අරගන හිගන්නෙකෙ වගේ තෙල් ගහන එක. මොකද අන්තිමට අපිට හොද රොඩ්ඩක් ඉතුරු වෙනවා...
PS- ජෙනරේශන් 2 ප්‍රියස් ගනන් කිය කියා උන්නට බෝතල් පත්ත්තර කඩේකින්වත් නොගන්නා බව කරුනාවෙන් සලකන්න

උබේ කමෙන්ට් නම් ෆට්ට.....![]()
හැබැයි ජපන දැන් හදන hybrid ඒව සුපිරි. Aqua එකේ 35kmpl වෙන්න යන්න පුලුවන් දුර 40km ta වඩා යද්දි. prius එකේ ඔනෙනම් 40kmpl කරන්න යන්න පුලුවන්. wagonR එකේ ගේමක් නැතුව 28kmpl කරන්න යන්න පුලුවන් තැනිතලා පාරකනම්, කන්දක්නම් 24 වගේ...

මේ දෙකෙන්නම් ඉතින් තෙල් ගැන හිතන්න එපා.. ස්විෆ්ට් එක ගනින්...
viva elite![]()

උබේ කමෙන්ට් නම් ෆට්ට.....![]()
හැබැයි ජපන දැන් හදන hybrid ඒව සුපිරි. Aqua එකේ 35kmpl වෙන්න යන්න පුලුවන් දුර 40km ta වඩා යද්දි. prius එකේ ඔනෙනම් 40kmpl කරන්න යන්න පුලුවන්. wagonR එකේ ගේමක් නැතුව 28kmpl කරන්න යන්න පුලුවන් තැනිතලා පාරකනම්, කන්දක්නම් 24 වගේ...

රත්තරං;21031029 said:මගේ j100 එකේ 4.5kmpl කරන්නේ.. හැබැයි ශෙඩ් වලින් මමනම් තෙල් ගහන්නේ... තෙල් ලින් හාරලා බැහැලා අරගෙන සුද්ද කරලා ගහන උන්ටනම් අමාරු ඇති බන්.. එහෙම උන් ලක්ශ 75ක් දීලා හයිබ්‍රිඩ් ගත්තට කමක් නෑ... අපේ පැත්තෙනම් ශෙඩ් වල තෙල් තියෙන්නේ![]()

Land cruiser 100 Petrol ekak tibbata umbata ?![]()
. ඒකේ දවසින් දවස මම වාහනේ හදපු හැටි දාලා ඇති පොටෝ හුගක්.. අව්රුද්දකට විතර කලින්.. ඔක්ශන් එකකින් ගත්තේ සම්පූර්නම හැදුවා