sony dsc w830 camera buying help

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් සෝනි කැමරාවක් ගන්න ඉන්නේ, dsc w830 මන් ගූගල් කරල බලද්දි ලන්කාවේ ඔන්ලයින් ස්ටෝර්ස් වල තියෙනවා 16000 - 19000 අතර ගනන් වල ඉක්මන්.එල්කේ එකේ බලපුහාම තියෙනවා අර ගනන් වලටම, ඒත් එකේ මේ සතියේ පත්තරෙත් Siedles උන්ගේ වෙබ් සයිට් එකෙත් දාල තියෙන්නේ 29990 අර කට්ටියගෙත් අවුරුද්දක වොරන්ටි තියෙනවා මෙයාලගෙත් තියෙනවා ඇති,

    මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙච්චර ලොකු ගානක වෙනසක් තියෙන්නේ , කැමරාවේ ඔරිජිනල් ගාන 119$ සිල්වර් කලර් එක බ්ලැක් එක 154$ Siedles ලගේ ඇයි එච්චර ලොකු ගානක් වෙන්නේ, දන්න කට්ටිය කියන්ඩ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න

    P.S සීඩ්ල්ස් එකෙන් 24000 දෙනව කිවුව
     
    Last edited:
    • Like
    Reactions: 2osama and ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Siedles unge sealed box, pita unge camerawa witharayi battery denne na charger denne na original ewaa un galao gannawaa, malaysia or japan parts eka Siedles un laga aththe pita than wala china,
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Siedles unge sealed box, pita unge camerawa witharayi battery denne na charger denne na original ewaa un galao gannawaa, malaysia or japan parts eka Siedles un laga aththe pita than wala china,

    http://ikman.lk/en/ad/cyber-shot-w830-for-sale-colombo

    man othanata call ekak daala beluwa, un ganneth Siedles eken box eka pitinma okkoma denava, siedles warranty ekath ekka 4500 withara wedi wenava kivuva,
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    666
    636
    93
    Anyway mama Cybershot 610W ekak gaththa Thilakawardana ekane with charger and battery all thiba. just only 17000/=. habai awurudu 3kata withara isara. 29000/= hodatama gana wadi okata.
     
    • Like
    Reactions: EvilEye

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    echchara aduwata nam wedak nethuwa athi camerawen

    website wala un wikunanne kotuwen aragena ban warayen pannapuwa, pawichchi karapuwaa, rata idalaa en un genapuwaa, ithin andalaa denawaa minissu hithanne ඔන්ලයින් ස්ටෝර්ස් kiyanne agent la showroom kiyala un ganneth piltin ban :D
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    two weeks ago Malaysia walin buy kala (LKR ~ 22,000 wage une), mehe duty free shop ekata wadaa Rs. 2000.00 k wage thama adu une.:)
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    siedles උන් tax ගෙවල legaly රට ඇතුලට ගන්නේ. full set, sealed pack. අනිත් උන් රට ගිහින් box නැතුව කැමරාව විතරක් අස්සේ ගහගෙන අරන් එනව. ඇවිල්ල මෙහෙ විකුණනව.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    siedles උන් tax ගෙවල legaly රට ඇතුලට ගන්නේ. full set, sealed pack. අනිත් උන් රට ගිහින් box නැතුව කැමරාව විතරක් අස්සේ ගහගෙන අරන් එනව. ඇවිල්ල මෙහෙ විකුණනව.

    Box එකත් එක්කම ෆුල් සෙට් තම 19000 තියෙන්නේ