මන් සෝනි කැමරාවක් ගන්න ඉන්නේ, dsc w830 මන් ගූගල් කරල බලද්දි ලන්කාවේ ඔන්ලයින් ස්ටෝර්ස් වල තියෙනවා 16000 - 19000 අතර ගනන් වල ඉක්මන්.එල්කේ එකේ බලපුහාම තියෙනවා අර ගනන් වලටම, ඒත් එකේ මේ සතියේ පත්තරෙත් Siedles උන්ගේ වෙබ් සයිට් එකෙත් දාල තියෙන්නේ 29990 අර කට්ටියගෙත් අවුරුද්දක වොරන්ටි තියෙනවා මෙයාලගෙත් තියෙනවා ඇති,
මට තියෙන ප්රශ්නේ ඇයි මෙච්චර ලොකු ගානක වෙනසක් තියෙන්නේ , කැමරාවේ ඔරිජිනල් ගාන 119$ සිල්වර් කලර් එක බ්ලැක් එක 154$ Siedles ලගේ ඇයි එච්චර ලොකු ගානක් වෙන්නේ, දන්න කට්ටිය කියන්ඩ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න
P.S සීඩ්ල්ස් එකෙන් 24000 දෙනව කිවුව

Last edited: