Javascript Job Market

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හැමදාම හයිබ්‍රිඩ් මොබයිල් ඔය අද තියන තැනම තමයි, හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න පුලුවන් කම්ප්ලෙක්ස් ඇප් හදන්න නම් නේටිව්ම තමයි
    React Native වලින් හැම දේම කරන්න බැහැ (හදපු උන්ම කියන්නෙ හැමදේම React Native වලින්ම කරන්න බැහැ කම්ප්ලෙක්ස් තැන් වලදි නේටිව් වලින් කරන්න වෙනවා කියලා),

    කොහොම උනත් කවදාවත් නේටිව් iOS Android ඩිවලොපර්ස්ලාට තියන ඩිමාන්ඩ් එක අඩුවෙන්නෙ නැහැ වැඩි උනොත් මිසක්

    Android/ios dev kenekta thiyena demand eka adu wenne na machan.. :yes::yes: eth react native web dev karana unta wage mara lesi.. anika machan JS igenagaththa kiyala kisima paduwak wenne na..:love::love: framework gana nemei man kiyanne.. language eka gana.

    Mobile apps, desktop apps,Web apps, Robots .. etc.. hamadema ekama language ekakin karanna puluwan!! :yes::yes: Wena kisisma language ekakata eka karanna bane machan (puluwan eth amarui), anikawa kalath browser eke wada karanne JS witharai.. ;) eth JS ona thanaka wada! :love:
    :love:
    React native hybird kiyannamath ba machan .. coz react native render karanne native components(hama component ekakma na thama uba kiwwath wage :(), e nisa native apps tharamma smooth... :yes::yes:

    Kohoma hari man kiyanne machan kawuru hari ekek aluthen programming igenagannawa nam wena language ekak igenagannawata wada JS igenaganna eka godaaak wasi/lesi uta! :love::love:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    Thanx ayya :) mona wage skillset ekakda android dev kenekgen balanne ? poddak daanna wistara ..mama thaama aluth field ekata

    හොදට Java පුලුවන් වෙන්න ඕනෙ
    හොදට කෝඩ් ඔප්ටිමයිස් කරන්න පුලුවන් වෙන්න ඕන
    ඩිසයින් පැටන් ගැන හොද දැනුමක් ඕනෙ
    පට්ට හොද ලොජික් ලියන්න පුලුවන් කම ඕනෙ
    Android UI Development සහ layout system එක ගැන හොද දැනුමක් ඕනෙ, දැන් නම් මැටීරියල් ස්ටයිල් UI හදන්නෙ කොහොමද කියලා
    SOAP/REST JSON/XML එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල සහ වෙබ් සර්විස් එක්ක වැඩ කරන්නෙ කියලා
    SDK එක හොදට ෆැමීලියර් වෙලා තියෙන්න ඕනෙ
    Sqlite යූස් කරන හැටි පුලුවන් වෙන්න ඕනෙ
    Android Studio එක්ක පට්ට ෆැමීලියර් වෙන්න ඕන, වටේ යන්නෙ නැතිව පටස් ගාල IDE Features යූස් කරන්න පුලුවන් වෙන්න ඕනෙ
    GIT හරි මොකක් හරි Version Control ගැන දැනගන්න ඕන

    තවත් ඉස්සරහට යද්දි
    Android NDK එක ගැන හොද දැනුමක් ඕනෙ
    Unit Test ගැන දැනගන්න ඕනෙ
    Test Automaton ගැන දැනගන්න ඕන
    Continues Integration/ Continues Delivery ගැන දැනගන්න ඕන

    තව තියනවා සෑහෙන්න මතක් උනු දේවල් තමයි ලිවුවෙ



    නේටිව් iOS Android ඩිවලොපර්ස්ලා තමා place එක..අනිත් ඒවා නම් ටික කාලයයි :yes:

    මචන් Native IOS Developer කෙනෙක්ගේ මාසික සැලරි කියක් විතර වෙනවද?මන් ඉන්නේ කෙනෙක් වැඩට ගන්න,අර කිව්වා කෙනා දැනට ජොබ් එකක් කරනවා...part time මගේ වැඩ කරලා දෙන්නේ :)

    ඒක ඩිපෙන්ඩ් වෙනවානේ එක්ස්පීරියන්ස් එක මත සහ ස්කිල් මත
    සාමාන්‍ය වැඩ කරුවෙක් නම්
    1Year - 2 Year වගේ නම් 70-120 වගේ
    2 year 3 year වගේ නම් 120 - 180 වගේ
    මේවා මෙහෙමමයි කියන්න බැහැ මීට වඩා ගොඩක් වැඩි සහ අඩු සැලරි ගන්න අය ඉන්නවා
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොදට Java පුලුවන් වෙන්න ඕනෙ
    හොදට කෝඩ් ඔප්ටිමයිස් කරන්න පුලුවන් වෙන්න ඕන
    ඩිසයින් පැටන් ගැන හොද දැනුමක් ඕනෙ
    පට්ට හොද ලොජික් ලියන්න පුලුවන් කම ඕනෙ
    Android UI Development සහ layout system එක ගැන හොද දැනුමක් ඕනෙ, දැන් නම් මැටීරියල් ස්ටයිල් UI හදන්නෙ කොහොමද කියලා
    SOAP/REST JSON/XML එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල සහ වෙබ් සර්විස් එක්ක වැඩ කරන්නෙ කියලා
    SDK එක හොදට ෆැමීලියර් වෙලා තියෙන්න ඕනෙ
    Sqlite යූස් කරන හැටි පුලුවන් වෙන්න ඕනෙ
    Android Studio එක්ක පට්ට ෆැමීලියර් වෙන්න ඕන, වටේ යන්නෙ නැතිව පටස් ගාල IDE Features යූස් කරන්න පුලුවන් වෙන්න ඕනෙ
    GIT හරි මොකක් හරි Version Control ගැන දැනගන්න ඕන

    තවත් ඉස්සරහට යද්දි
    Android NDK එක ගැන හොද දැනුමක් ඕනෙ
    Unit Test ගැන දැනගන්න ඕනෙ
    Test Automaton ගැන දැනගන්න ඕන
    Continues Integration/ Continues Delivery ගැන දැනගන්න ඕන

    තව තියනවා සෑහෙන්න මතක් උනු දේවල් තමයි ලිවුවෙ





    ඒක ඩිපෙන්ඩ් වෙනවානේ එක්ස්පීරියන්ස් එක මත සහ ස්කිල් මත
    සාමාන්‍ය වැඩ කරුවෙක් නම්
    1Year - 2 Year වගේ නම් 70-120 වගේ
    2 year 3 year වගේ නම් 120 - 180 වගේ
    මේවා මෙහෙමමයි කියන්න බැහැ මීට වඩා ගොඩක් වැඩි සහ අඩු සැලරි ගන්න අය ඉන්නවා

    Very valuable..
    TFS ayya

    Rep+++++
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    Eyepax nam yandepa.. patta chater.. Angular is most demanded. Then ReactJS. Im 2 years experienced angular js dev. PM me if anything. Salary is good.. 100k easy
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Eyepax nam yandepa.. patta chater.. Angular is most demanded. Then ReactJS. Im 2 years experienced angular js dev. PM me if anything. Salary is good.. 100k easy

    How much does Eypax offer for JS Engineer - 1 year experience?
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    thanx ayya :) lankawe JS yana jobs thiyena companies monawda?

    cakelabs, kadira wage company wala nam full time development tynwa.. adumagane node/react wath pulwan wenna oone. pure JS nam liyana place godakk adui.. :rolleyes:

    But mata hitena vidiayata future eke hoda place ekak tiyei JS walata, docker/kubernetes wage nagala ena nisa.. :)