.:::: ELAKIRI Software Club ::::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2gy9bo9.jpg




    අපිට මොකක් හරි software එකක් ගැන දැනගන්න ගුගල් ඒකෙන පුළුවන්
    සමහර විට නම වැඩේ වාත වෙනවා
    මේකෙ ඉන්නවා අපි නොදන්නා වැඩකරුවෝ ටිකක්
    ප්‍රශ්නයක් ඇහුවාම pm එකකින් හරි උත්තර එවනවා
    අමාරුම වැඩේ තමා එහෙම අය හොයා ගන්න එක

    මේ ත්ර්රෙඅඩ් ඒකෙන අපි දැනගමු
    අපේ අයට පුළුවන් software
    ඒ තොරතුරු අරන් මං ඊළගට එකතු කරලා දැන්නම්
    ඒ අයගේ ලිස්ට් එක
    අපිට අවුලක් උන වෙලාවට ත්රෙඅඩ් දානවට වැඩ online ඉන්න කෙනෙක් බලලා
    කෙලින්ම අහගන්න පුළුවන් pm එකක් දාලා


    උබලට පුළුවන් software එක පහලින් කොටාගෙන යමල්ලා

    අපි හැමෝටම පස්සේ මේක වැදගත් වෙයි


    බම්ප් වැඩක නැ බන්
    පුළුවන් දෙයක් දාගෙන යමල්ල
    නැත්තම් මේකෙ බම්ප් විතරක් තියෙයි
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Audition එක ගැන සාමාන්‍යයෙන් දන්නවා
    ඕන උනොත් මගෙන් අහපල්ලා

    උබලගේ ඒවත් කොටාගෙන යමල්ල



    නිකන් බම්ප් දාලා වැඩක නැ මචන්ලා
    පුළුවන් දෙයක් දාගෙන යමල්ල
    නැත්තම් බම්ප් විතරක් තියෙයි
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,369
    16,157
    113
    දපල්ලකෝ පුළුවන් දෙයක් ඉතින් :frown::frown:

    මහා ලොකුවට කිසිම දෙයක් බැහැ බන්. ටිකක් එහෙන් මෙහෙන් දන්නවා බොහොම සුළුවට 5% වගේ... :rofl::dull:
    photoshop
    illustrator
    after effects
    3ds max
    maya
    cinema 4d
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මහා ලොකුවට කිසිම දෙයක් බැහැ බන්. ටිකක් එහෙන් මෙහෙන් දන්නවා බොහොම සුළුවට 5% වගේ... :rofl::dull:
    photoshop
    illustrator
    after effects
    3ds max
    maya
    cinema 4d

    මූ මේ බොරු කියන්නේ 5% පුළුවන් කියල :D ඔය ඔක්කොම සුපිරියටම පුළුවන් මෙයාට. :yes::rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,369
    16,157
    113
    මූ මේ බොරු කියන්නේ 5% පුළුවන් කියල :D ඔය ඔක්කොම සුපිරියටම පුළුවන් මෙයාට. :yes::rofl:
    නැහැ යකු සිරාවට කිව්වේ.. :nerd::oo:
    හැබැයි දන්නා දෙයක් කියලා දෙනවා අඩු නැතිව.. :P