කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    ජල මට්ටම ඉහළ යාමෙන් පනාපිටිය/4කණුව සොරොව් තාවුල්ල (බන්ට්) කඩා යාමට ඉඩ කඩ ඇති බැවින් කජුවත්ත ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යාමට කටයුතු කරන්න.


    18700003_479299412421561_5940780561242080963_n.jpg



    18700297_479299529088216_6887581100040989464_n.jpg



    18739859_479299612421541_3982603444600532161_n.jpg

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, දැන් ඔය මිනිස්සුන්ට ඉවත් වෙන්න කිව්වට කොහෙටද බන් යන්නේ. සල්ලි තියන එකා හොටලේකට හරි සෙට් වෙයි. අනිත් උන් (අපේ ගැනිගේ උන් වගේ ) නැදැ ගෙදරකට හරි යයි.. ඒ මුකුත් නැති උන් කොහෙටද ඉවත් වෙන්නේ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    :shocked: :shocked: :shocked:
    මල කෙලියයි ඕක කැඩුනොත්
    අපිටත් වතුර එන සීන් එකක් තියෙන්නේ...
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මේක උඩින් වතුර එනවා දැන්. දිගටම ආවොත් කළු ගඟේ වතුර බොල්ගොඩ ගගෙන් බණ්ඩාරගම, පානදුර, මොරොන්තුඩුව පැති වලට එයි.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    BREAKING NEWS!!!!
    පානදුරේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා මේ මොහොතේ මා දැනුවත්කරමින් අද උදෑසන පානදුර AGA විසින් කල දනුවත් කිරීමක් සම්බන්ධයෙන් කරුණු පැහදිලි කලා .
    ඒ අනූව කලු ගග ඉහලයන ජල මට්ටම අනූව පනාපිටිය කැපූඇල ස්සොරොව්ව යම් හෙයකින් මුදාහැරියහොත් අතිරික්ත ජලය බොල්ගොඩ ජලාශයට මුදාහැරීම සිදුවනවා.
    එවිට අවට පහත්බිම් ජලයෙන් යටවන අතර ජලය මුහුදට ගලාගෙන යන්නෙ පානදුරේ මෝයකට මතින්.
    එලෙස ගලන ජලය වඩා හෙමින් ගලාගියොත් 1956 වසරෙදි මෙන් නගරය ජලයෙන් යටවිය හැකිය
    ඒ අනූව පොලිසිය මේ මොහොතේ ජනතාවට අවදානයෙන් සිටින ලෙස නිවේදනය කරයි.....

    2017/05/28
    12.42
    Kasun Bandara
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් බොල්ගොඩ ඇල
    අපෙ ගෙවල් පිටි පස්සේ...
    :baffled: :baffled: :baffled:

    බොල්ගොඩ ඇල කිවුවේ තල්පිටියෙන් මුහුදට වැටෙන එකද?ඒකෙන් නම් ලොකු වතුර පාරක් යන්නේ නැතිවෙයි බන්.පරණ පාර තමයි අහුවුනොත් අහුවෙන්නේ.වැව මැද දූපතේ හෙන සල්ලිකාරයෝ සෙට් එකකුත් ඉන්නවා.