නැ. බන්. අම්මගේ දෙවෙනි මිනිහා නෙමෙයි. හාෆ් සිස්ටර් වෙන්නේ එහෙම නේද? මම කියන්නේ තාත්තගේ මල්ලිගෙ දුව.නෑ....
ඒ උඹේ භාග සහෝදරී......
ඇයි ලමයි. මොකක්ද අවුල ..බැන්දට අවුලක් නෑ ළමයි හදන්නේ නැත්තං ...
බාප්පා කැමතියි.. කෙල්ල කැමති නැ. ප්රපොසල් එකක්.Podi Silva - පොඩි සිල්වා;21751544 said:bump
අපේ අවුලක් නම් නෑ දැනට
බාප්පගෙන් අහලා බැලුව ද
බාප්පා කැමතියි.. කෙල්ල කැමති නැ. ප්රපොසල් එකක්.
කෙල්ල කැමති නැත්තේ එකිව බය කරලා ලමයි කතා කියලා. මාත් කැමති නැ එහෙම නම්.Podi Silva - පොඩි සිල්වා;21751555 said:කෙල්ල කැමති නැත්තම් ඉතින් හරියන්නේ නෑ නේ බන්
අත ඇරපන් සොන්න කොල්ලෝ
වෙන කෙල්ලෙක් බලපන්
Bappath kamathiluඌට නෙමෙයි පිස්සු. උගේ මහා උන්ට.
![]()
muta witharak newe muge pawule okkotama puke idan pissuda koheda


මචන්, බාප්පගේ දුව බදින එක අවුල්ද?