බාප්පගෙ දුව

SonnaKollo

Banned
Mar 29, 2016
51
6
0
මචන්, බාප්පගේ දුව බදින එක අවුල්ද? ඒක නැනා මස්සිනා නෙමෙයිද?
 
  • Like
Reactions: Money Mike

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බැන්දට අවුලක් නෑ ළමයි හදන්නේ නැත්තං ...
     

    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    නෑ....
    ඒ උඹේ භාග සහෝදරී......
    නැ. බන්. අම්මගේ දෙවෙනි මිනිහා නෙමෙයි. හාෆ් සිස්ටර් වෙන්නේ එහෙම නේද? මම කියන්නේ තාත්තගේ මල්ලිගෙ දුව.
     

    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    Podi Silva - පොඩි සිල්වා;21751544 said:
    bump
    අපේ අවුලක් නම් නෑ දැනට
    බාප්පගෙන් අහලා බැලුව ද
    බාප්පා කැමතියි.. කෙල්ල කැමති නැ. ප්‍රපොසල් එකක්.
     
    බාප්පා කැමතියි.. කෙල්ල කැමති නැ. ප්‍රපොසල් එකක්.

    කෙල්ල කැමති නැත්තම් ඉතින් හරියන්නේ නෑ නේ බන්
    අත ඇරපන් සොන්න කොල්ලෝ
    වෙන කෙල්ලෙක් බලපන්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    හ්ම් බැදලා ලමයි හදන්න එපා. ඕනිම නම් බැදපං. ලමයිත් ඕනිම නම් අරං හදා ගනිං. නැත්තං උපදින දරුවො තමයි දුක් විදින්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තාත්තගේ මල්ලි කියන්නේ ලේ නෑකමක්නෙ බන් :no: නෑන මස්සිනා කියන්නේ මාමගේ හරි නැන්දගේ හරි දුව බඳිනවනං
     

    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    Podi Silva - පොඩි සිල්වා;21751555 said:
    කෙල්ල කැමති නැත්තම් ඉතින් හරියන්නේ නෑ නේ බන්
    අත ඇරපන් සොන්න කොල්ලෝ
    වෙන කෙල්ලෙක් බලපන්
    කෙල්ල කැමති නැත්තේ එකිව බය කරලා ලමයි කතා කියලා. මාත් කැමති නැ එහෙම නම්.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    awlk nathi wei..... ape ayya knkui akka kenekui banda..... dan podi kollo dennekuth innawa........ :)
    eth parissamin..... lamai kes nm doc knk ekka katha krpn..... owata dan krama thiyanawa
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    bro දෙන්නට දෙන්නා ආදරය කරනව නම්, දෙන්නට දෙන්නා කැමති නම් බදින්න. දරුවෝ හදන්න එපා. අත්දැකිමෙන් කියන්නේ ආදරේ නම් දෙන්නා ඈත් උනොත් හිතින් දුක් විදින්න වෙනවා ජීවිත කාලෙටම :(
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    මචන්, බාප්පගේ දුව බදින එක අවුල්ද?

    බාප්පගේ දුවත් බදින්න එපැයි බන්... එකිටත් මිනිහෙක් ඕන නෙ? බදින්න දීපන්. කොස්ස දාන එක නතර කරපන්.
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    ape loku ammage duwai loku thathage duwai denna banda machan
    palweni lamya ge awidinawa ..but godak leda ... reason blood relationship

    deweni lamya nam danata aulak na hariyatama kiyanna wenne loku unama ....

    umbe amma nam ammage female sahodarayooo .... lamai marry karana eka aul

    thaththa nam male sahodarayo marry karana eka aul....
    umbata oya kiwata aththe sahodara premayak bun ... hodata kalpana karala balapan