බස් වලින් ඊලඟ ස්ටේසමට ගිහිල්ල දානවලුme dawas wala badullatama yan na neda , ara rail parak kadila hadana nisa.
බස් වලින් ඊලඟ ස්ටේසමට ගිහිල්ල දානවලු



එහෙම අවුලක් තියෙනව තමා සුද්දොන්ගෙ පාලමේ යකඩ පිට රටින් ගෙන්නනකන් කොරන්ට දෙයක් නෑ
ඔහොම යන්න වුනොතින් වාත බන්. පොඩි එවුනුත් අරන්.


එහෙම අවුලක් තියෙනව තමා සුද්දොන්ගෙ පාලමේ යකඩ පිට රටින් ගෙන්නනකන් කොරන්ට දෙයක් නෑ![]()


