Colombo fort to Badulla

puuuuusa

Member
Apr 19, 2016
100
2
0
මචන්ල කොලබ ඉදන් බදුල්ලට යන්න ඉන්නෙ ට්‍රේන් එකෙ. නැරබුම් මැදිරිය ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද මොන ට්‍රේන් එකෙද තියෙන්නෙ කියල. ටිකට් බුක් කරන්නෙ කොහොමද??
ගිය උන් කියහල්ලකො.
 

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නැරබුම් මැදිරීයේ එන්ඩ් එකේ තියෙන සීට් ටික හම්බවුනොතින් නම් හොඳයි.නැත්නම් වැඩක් නෑ. කෝච්චියේ තියෙනඅනික් පෙට්ටිවල ජනේල වලට වඩා ජනේලුත් කුඩායි.එක පැත්තට තියෙන සීට් නිසා සමහර වෙලාවට ජනේලයෙනුත් බාගයයි සෙට් වෙන්නේ. ඊට වඩා හොඳයි 2nd class බුක් කරල යන එක.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=si

    Reservation Method: Visiting Railway Stations from 30 days before the date of the journey.
    Contact Person - Station Superintendent/ Station Master
    Colombo Fort Railway Station (Reservation Office) - 011-2432908
    Kandy Railway Station - 081-2222271
    Badulla Railway Station - 055-2222271
    Anuradhapura Railway Station - 025-2222271
    Vauniya Railway Station - 024-2222271
    Jaffna Railway Station - 021-2222271
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=432&task=info&lang=en
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :angry::angry:
    ඔහොම යන්න වුනොතින් වාත බන්. පොඩි එවුනුත් අරන්. :rolleyes:
    එහෙම අවුලක් තියෙනව තමා සුද්දොන්ගෙ පාලමේ යකඩ පිට රටින් ගෙන්නනකන් කොරන්ට දෙයක් නෑ :baffled::rolleyes: