මචන් මට වෙබ් සයිට් එකකට https: ඇඩ් කර ගන්න ඔනා වෙලා තියෙනවා.. කොහොමද බන් එක කර ගන්නෙ? ඩොමෙන් එක ගත්තෙ ගෝ ඩැඩි එකෙන් .. එතනින්මද කර ගන්න ඔන? නැත්තම් වෙන සයිට් එකක් තියෙනවාද මෙක කරන්න.. ඇඩුවට කර ගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද?

$$ කොච්චරක් යනවද කියලා කියන්න ?
answer karanna bump karanna,rep denawa


$$ කොච්චරක් යනවද කියලා කියන්න ?
answer karanna bump karanna,rep denawa
Last edited:



