January 1st PeoTv

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    January 1st PeoTv
    කියන්න වදන් නැ
    DScKvI4WsAAbIF1.jpg

    DScK3FVXkAAM74F.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අරුන් ඩවුන්ලෝඩ් කරනවා ජීබී හෙටක් නැ වගේ. ඉතින් කොහෙද ස්ට්‍රීම් කරන්නේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,618
    2,717
    113
    අරුන් ඩවුන්ලෝඩ් කරනවා ජීබී හෙටක් නැ වගේ. ඉතින් කොහෙද ස්ට්‍රීම් කරන්නේ.

    ape un ithin nikan dunnoth demala paththare hari gannawane. :angry::angry::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ape un ithin nikan dunnoth demala paththare hari gannawane. :angry::angry::rofl:

    වයිබර් කෝල් එකක් ගන්න බැ බන් සමහර ලයින් වලින්. කැ#ම ස්ලෝ විමක් තියෙන්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    they have a dedicated path for peotv

    දැන් මොන දෙදිකෙටඩ් ද බන්.. අද නිවාඩු දවස ඔකේ උන් වැඩත් නැ. ස්ලොට් වහලා ඇත්තේ. රිජනල් බේස් එකෙන් ඕවර් ලෝඩ් උනාම ගෙදරට සෙපරේට් ලයින් එකක් කියල නැනේ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ගියපාර නම් Peo Tv ඔච්චර අවුල් වුනේ නැහැ
    දැන් Fiber එහෙමත් දීල නිසා හිටු හිටු කියලා ඩවුන්ලෝඩ් දානවනේ
    මමත් හොයල බැලුවා අපේ පැත්තේ ගොඩක් උන්ට අද Peo Tv බලන්න බෑ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගියපාර නම් Peo Tv ඔච්චර අවුල් වුනේ නැහැ
    දැන් Fiber එහෙමත් දීල නිසා හිටු හිටු කියලා ඩවුන්ලෝඩ් දානවනේ
    මමත් හොයල බැලුවා අපේ පැත්තේ ගොඩක් උන්ට අද Peo Tv බලන්න බෑ :P
    ස්පීඩ් ලිමිට් එකකට දෙන්න තිබ්බේ බන් 8 MBPS UNLIMITED දුන්නනම් ඉවරයි :rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ස්පීඩ් ලිමිට් එකකට දෙන්න තිබ්බේ බන් 8 MBPS UNLIMITED දුන්නනම් ඉවරයි :rofl:
    අම්මෝ එපා ඕකුන්ට ලිමිට් එක අයින් කරන්න අමතක උනොත් අපි පසුවට අනාතයි නේද
    දන්නව නේ SLT :P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මෝ එපා ඕකුන්ට ලිමිට් එක අයින් කරන්න අමතක උනොත් අපි පසුවට අනාතයි නේද
    දන්නව නේ SLT :P:P
    :rofl::rofl::rofl:උනාට මෙහෙම දෙන එකෙන් කස්ටමර්ස් ලා කැඩෙන්න පුළුවන්නේ බන් .සල්ලිත් දීල පියෝ ටීවී අරම උනාම බලන එකා හෙටම ඩයලොග් එකක් උස්සන් ඒවි :baffled:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :rofl::rofl::rofl:උනාට මෙහෙම දෙන එකෙන් කස්ටමර්ස් ලා කැඩෙන්න පුළුවන්නේ බන් .සල්ලිත් දීල පියෝ ටීවී අරම උනාම බලන එකා හෙටම ඩයලොග් එකක් උස්සන් ඒවි :baffled:
    ඕක අද රෑ දොළහ ඉවර වෙනකොට හරි යනව බන් අනිත් එක තමයි
    උන්ගෙ සිස්ටම් ටික චෙක් කරගන්න හොඳම චාන්ස් එක බන්
    උන්ට පුළුවන් නෙ සවර්ස් වල දරාගැනීම ඩිවුරබිලිටි එක එහෙම චෙක් කරගන්න ගේමක් නැතුවම :P:P