Ubala me scene eka dakkada bn. sirada bn meka?
https://www.facebook.com/baanchun/videos/1259409104160110/
https://www.facebook.com/baanchun/videos/1259409104160110/
වීඩියෝ කරන එකාට කතා කරන්න තේරෙන්නේ නෑ. ඌ ගිණි පුක්කාරයෙක්ද කොහෙ. කේන්ති අරගෙන කොහොමද මේ වගේ ප්‍රශ්ණ විසඳගන්නෙ. මොළයක් තියෙන එකෙක්ට ඕක අහු උනා නම් අරුව ප්‍රශ්ණ කරලා මානසිකව වට්ටලා කටින් සේරම ඇදලා ගන්න තිබ්බා.
.. oya wage un danne podi minihata sadda danna.. mata nam ohoma un penna ba ban..

මම චෙෆ් කෙනෙක්![]()
මස් වල සැල්මොනෙල්ලා කියලා බැක්ටීරියාවක් තියෙනවා එක අපෙ දුර්වල ම්නිස් සිරුරකට ඇතුල් උනොත් විනාඩ් ගානක් ඇතුලත මරනයට පත්වෙනවා. මෙතන කතාකරන ආයතන පැත්තෙ කෙනා කිසිම දෙයක් දන්නෙ නැ. ප්‍රෙග්නට් අය පොඩි දරුවො ඉක්මනටම මිය යන්න පුලුවන් මෙ බැක්ටීරියාව නිසා. එ නිසා ලෙ තියෙන
![]()
මස් කවදාවත් කන්න එපා

"Sanath Anuradha" kiyanne ube name 1kada ban?????