නැ මචන් එනවා.සීසන් 4 ආවා වගේම.තාම දිනයක් නැ![]()
Ragnar මැරුණට පස්සෙ බලන එක නැවැත්තුව.

නැ 20ක් එනවා.තාම දිනයක් නැහැ.


ආයේ නොවැම්බර් වල![]()



අනිත් උන් ටිකත් මැරෙනවා බලපන්.
කොහොමත් ඉතින් මේක බලන්න ගද්දිම දැනගන්න ඕනා
මුන් ඔක්කොම මැරෙනවා කියලා![]()


එහෙම වෙයි
අපෝ බන් එපා වෙනවා
දැන් එක එකා මැරෙනවා බන්..අනිතිමට අයිවර් කාරයා විතරක් ඉතුරු වේවිද දන් නෑ..![]()

oka thnaikara aththa kathawak neh.ඇත්තම වයිකින් කතාව අනුව ඔය ඔක්කොම මැරෙනවා.
හැබැයි අයිවර් මැරෙන්නේ මොකක් හරි ලෙඩකින්.
වයිකින්ලව සමුල ඝාතනය කරන්නේ කින් ඇල්ෆ්රඩ්.
දකින්න ඇතිනේ පොර රජ වෙනවා![]()
oka thnaikara aththa kathawak neh.
ah ela ela.තනිකරම නෙමෙයි මචන්.අපිට පෙන්නන දේවල් වෙනස්.
මන් කිව්වේ ඇත්තටම උන දේවල්.
එත් අන්තිමේ ඇල්ෆ්රඩ් vs වයිකින් කොම්බැට් එක පෙන්නයි
කියලා විශ්වාසයක් තියෙනවා.