ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    salli gewanne kohomda? anika api kohomda trust karanne? any solution for this? :cool:
    මචන් සල්ලි ගෙවන්න ක්‍රම 2ක් තියෙනව. ඩිරෙක්ට් බෑන්ක් එකට ඩිපොසිට් කරන එක හා මොබිටෙල් M කෑෂ්.

    අපේ service එක ගැන උබල අපිව කොහොමද trust කරන්නෙ කියන එක ගැන අපිට කිසිදෙයක් කියන්න බෑ. මොකද ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන නිසා. අපි කාටවත් කියන්නෑ අපි මෙහෙම කරන ඒක නිසා අපිව trust කරන්න කියල. මචන් මම මේ කියන්නෙ practically වෙන දේ. අනික trust එක කියන දේ ගොඩනැගෙන දෙයක්. ආරම්බයේදී හැම biz එකකම trust එක තියෙන්නෙ බින්දුවේ. මම හිතනව උබට මම කියන දේ පැහැදිලියි කියල. (මේ ගැන අනිත් අයගෙත් අදහස් දැනගන්න අපි කැමතියි)

    අපේ අරමුණ හැමෝටම සාදාරන විදියට අපේ පැත්තෙන් වෙන්න ඕන දෙය 100%ක් නිවැරදිව කරන එකයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පුළුවන් අය බෝධි පුජා 03ක් වත් තියන්න...Bitcoin යලි නැගිටීම/අවසානය උදා වෙමින් තියෙන්නේ :dull::dull:

    1) Feb 10- 16 අතරේ BTC 4800-6500$ එනවා..ඇවිත් 28000$+ වෙනකන් යෑම පටන් ගන්නවා...

    99% අයට පෙන්නේ මේ දේ විතරයි..එත් තව සැගවුණු possibility එකක් තියෙනවා :dull::rofl:

    2) Feb 10- 16 අතරේ BTC 4800-6500$ එනවා..XRP ඇතුළු බෑන්ක් නඩේ එකතු වෙලා china මගින් BTC mining banned කරනවා...නැත්නම් ඊටත් වඩා බරපතල news එකක් එලියට දානවා..BTC කඩන වැටෙනවා 3000$ range එකට..BTC mining cost එක නඩත්තු කරන්න බැරි වෙනවා..mining කරන එක නතර වෙනවා..BTC network transaction dead වෙනවා..BTC vanished වෙලා යනවා :sorry:

    මේ හේතුව නිසයි අපේ සමහරක් හරක්ට XRP promote කරන්න එපා කිව්වේ..උන් බැලුවේ ෂෝර්ට් term profit එකක් ගන්න විතරයි..අන්තිමට දැන් පේනවා ඇතිනේ උන් කල විනාශේ බරපතලකම.අවුරුදු 09 BTC ආ ගමන,කොහෙන්ද අලුතින් ආපු greedy fuckers ටිකක් නැති කරා..XRP තමා BTC කඩා වැටීමේ ප්‍රදාන සාදකයක් උනේ :angry:

    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් උබලට Crypto currency රුපියල් වලින් Coinmarketcap එකේ තියෙන ගානටම ගන්න පුළුවන් ක්‍රමයක් හදුන්වල දුන්නොත් මොකද හිතන්නෙ?

    උබලට ගෙවන්න වෙන්නෙ ගනු දෙනුව සිදුවන මොහොතේ coinmarketcap එකේ price * USD එකේ රුපියල් වටිනාකම.

    උදාහරණයක් විදියට අපි ETN එක ගනිමු.
    දැන් ETN එකක් = $0.074749 USD (https://coinmarketcap.com/currencies/electroneum/)
    දැන් 1 USD එකක් = 154.135LKR (http://www.xe.com/currencyconverter/convert/?Amount=1&From=USD&To=LKR)

    අන්තිමට ගෙවන්න වෙන්නෙ 1 ETN ට = 0.074749 * 154.135 = LKR 11.521437115

    අපිට පුළුවන් උබලග Wallet එකට හරි Exchange එකේ wallet address එකට හරි coins ටික යවන්න.
    transaction fee එක උබල ගන්න amount එකෙන් තමයි අඩුවෙන්නෙ. :)

    මේ වැඩේ කරන්නෙ අපි සෙට් එකක් එකතු වෙලා. දැනට මේක අපේ අදහසක් විතරයි. නමුත් අපිට ඉක්මනට පටන්ගන්න පුළුවන්. අපේ මූලික අරමුණ Crypto currency පහසුවෙන් මිලදී ගන්න ක්‍රමයක් හදුන්වා දීමයි.

    ikmanin patan ganin deyo .. habi price wadi wenakota sell karanai adu wenakota ubalwa hoyanna bari wenna seen ekak newe neda me ..??
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    ikmanin patan ganin deyo .. habi price wadi wenakota sell karanai adu wenakota ubalwa hoyanna bari wenna seen ekak newe neda me ..??
    මචන් මෙහෙමයි වැඩේ වෙන්නෙ. දැනට අපි ටිකක් විතර ලොකු mining farm එකක් run කරනව (30KH/s).
    අපේ සෙට් එකේ පොරවල් මයින් කරන coins තමයි අපි sell කරන්නෙ. අපිට අනිව biz එක run කරන්න coins වලින් කොටසක් එදිනෙදා විකුනන්න සිදුවෙනව. අපි කොටසක් hodl කරනව:P කොටසක් විකුනනව.;) මෙතැනදී අපි විකුනන්නෙ farm එකේ මයින් කරන coins විතරයි.
    උදා : ETH, Monero , ETN , Sumo , ITNS , ZCL , KRB , ZEC වගේ හොද අනාගතයක් තියෙන coins. උබලට BTC වගේ ඒව මේ coins දීල exchange එකකින් ගන්න පුළුවන්.
    දැනට අපි BTC මයින් කරන්නැ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පුළුවන් අය බෝධි පුජා 03ක් වත් තියන්න...Bitcoin යලි නැගිටීම/අවසානය උදා වෙමින් තියෙන්නේ :dull::dull:

    1) Feb 10- 16 අතරේ BTC 4800-6500$ එනවා..ඇවිත් 28000$+ වෙනකන් යෑම පටන් ගන්නවා...

    99% අයට පෙන්නේ මේ දේ විතරයි..එත් තව සැගවුණු possibility එකක් තියෙනවා :dull::rofl:

    2) Feb 10- 16 අතරේ BTC 4800-6500$ එනවා..XRP ඇතුළු බෑන්ක් නඩේ එකතු වෙලා china මගින් BTC mining banned කරනවා...නැත්නම් ඊටත් වඩා බරපතල news එකක් එලියට දානවා..BTC කඩන වැටෙනවා 3000$ range එකට..BTC mining cost එක නඩත්තු කරන්න බැරි වෙනවා..mining කරන එක නතර වෙනවා..BTC network transaction dead වෙනවා..BTC vanished වෙලා යනවා :sorry:

    මේ හේතුව නිසයි අපේ සමහරක් හරක්ට XRP promote කරන්න එපා කිව්වේ..උන් බැලුවේ ෂෝර්ට් term profit එකක් ගන්න විතරයි..අන්තිමට දැන් පේනවා ඇතිනේ උන් කල විනාශේ බරපතලකම.අවුරුදු 09 BTC ආ ගමන,කොහෙන්ද අලුතින් ආපු greedy fuckers ටිකක් නැති කරා..XRP තමා BTC කඩා වැටීමේ ප්‍රදාන සාදකයක් උනේ :angry:

    Capture.png

    :sorry::sorry::sorry:
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Join BIRDs AIRDROP

    01 Click ''Whitelist for VIP ICO''..Please fill all details Correctly.including your correct ID/Drivers licence..
    https://birdchain.io/?r=da90890c

    02 After that click Bounty button on top right side

    03 Enter your MEW and Email you can see your token balance 420 BIRDs

    04 and invite your friends,each friend you refer, both you and your friend will receive 420 BIRDs for free..

    www.birdchain.io
    Birdchain - Blockchain DApp that Rewards
    Birdchain is a blockchain-based solution that solves most of the modern SMS marketing problems. It offers a great delivery speed at a fair, transparen...
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    Heven.io
    Havven - A decentralised payment network and stablecoin.

    The project is quite potential, website, team and whitepaper are clear and quite solid .

    Havven is airdropping two million HV tokens which will be one of the largest of its kind!
    Tokens will be distributed between everyone who signs up. Distribution date is within a week after token sales.

    (ICO = Feb 28 - March 6).

    https://airdrop.havven.io
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මේ හේතුව නිසයි අපේ සමහරක් හරක්ට XRP promote කරන්න එපා කිව්වේ..උන් බැලුවේ ෂෝර්ට් term profit එකක් ගන්න විතරයි..අන්තිමට දැන් පේනවා ඇතිනේ උන් කල විනාශේ බරපතලකම.අවුරුදු 09 BTC ආ ගමන,කොහෙන්ද අලුතින් ආපු greedy fuckers ටිකක් නැති කරා..XRP තමා BTC කඩා වැටීමේ ප්‍රදාන සාදකයක් උනේ :angry:
    අපි BTC හදපු උන්වත් BTC ගොඩක් එකතුකරගෙන ඉන්න උන්වත් නෙමෙයි
    BTC අවුරුදු 9ක් තියා අවුරුදු 100ක් තිබ්බත් මට නම් වැඩක් නැහැ :rofl:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    දැන් නම් පපු කහුත්ත ගිහිල්ලා තියන්නේ උන්නත් දාහයි මලත් දාහයි. ඕන පුකක් ප්‍රීති වෙසක් 2020 වෙනකම් විකුණන් නෑ නෑමයි. 5000 ට අවොත් තව ටිකක් ගන්නවා
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,793
    2,349
    113
    දැන් නම් පපු කහුත්ත ගිහිල්ලා තියන්නේ උන්නත් දාහයි මලත් දාහයි. ඕන පුකක් ප්‍රීති වෙසක් 2020 වෙනකම් විකුණන් නෑ නෑමයි. 5000 ට අවොත් තව ටිකක් ගන්නවා

    5000 නෙවෙ හුත්තෝ මේ යන විදිහට 1000ට 2000 ට යයි වගේ
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    දැන් නම් පපු කහුත්ත ගිහිල්ලා තියන්නේ උන්නත් දාහයි මලත් දාහයි. ඕන පුකක් ප්‍රීති වෙසක් 2020 වෙනකම් විකුණන් නෑ නෑමයි. 5000 ට අවොත් තව ටිකක් ගන්නවා

    ekenma :):lol::rofl::rofl::P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    5000 නෙවෙ *** මේ යන විදිහට 1000ට 2000 ට යයි වගේ

    BTC vanished වීමක් තියෙන්නේ 1000-2000 හරි ඇවිල්ලා නැවතුනොත් ඇති.. BTC 4000$ පහල අවොත් අවසානය තමා :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් නම් පපු කහුත්ත ගිහිල්ලා තියන්නේ උන්නත් දාහයි මලත් දාහයි. ඕන පුකක් ප්‍රීති වෙසක් 2020 වෙනකම් විකුණන් නෑ නෑමයි. 5000 ට අවොත් තව ටිකක් ගන්නවා

    අඩෝ උබ මට හිනා උනා නේද මන් BTC කඩන් වැටෙනවා කියද්දී :dull::rofl:

    කොහොමද මගේ calculation :P :P

    16000 තියෙද්දී කිව්වේ 9000 එනවා කියලා..
    11500 කිව්වේ 8000 වැටෙනවා කියලා..
    9500 කිව්වේ 4800-6500 වැටෙනවා කියලා

    BTC market cap එක 80-90 Billion වෙනකන් වැටිලා දෙයියනේ කියලා වෙනසක් උනොත් හොදයි :)
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148

    Uba hithanne mokkakda reason eka mekata?
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    correction

    එත් correction එක අවසානය වේවිද බයයි :dull::dull:

    Haffa mara correction ekakne ban, 2015th mehema unalu neda? Thawa ganak invest karanna hithenawa ban me welawe. what do you think is the gud entry point? $6500(If it goes that low)??
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Haffa mara correction ekakne ban, 2015th mehema unalu neda? Thawa ganak invest karanna hithenawa ban me welawe. what do you think is the gud entry point? $6500(If it goes that low)??

    4800-6500

    හරිම correction market cap එක BTC 80 Billion..එත් දන්නවනේ ඔය ගානට එනකන් කට්ටිය කට ඇරන් බලන් ඉන්දෙද්දී 85 Billion වලින් හැරිලා යන්නත් පුළුවන් :lol::lol: