Swimming pool construction companies

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,341
    540
    113
    උබල එන්නද ?
    මගේ යාලුවෙක්ගේ හොටේල් එකකට Swimming pool හදාගන්න හොද කෙනෙක් ව හොයනවා උබලා දන්නාඅය ඉන්නවා නන් කියපල්ලා
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මගේ යාලුවෙක්ගේ හොටේල් එකකට Swimming pool හදාගන්න හොද කෙනෙක් ව හොයනවා උබලා දන්නාඅය ඉන්නවා නන් කියපල්ලා

    Kirulapone nugegoda athare thiyana cargills aka issaraha 1k thiyanawa machan...
    poddak balapan
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    Construction civil contractor කෙනෙකුගෙන් කරගෙන Equipment reputed equipment supplier කෙනෙක්ගෙන් කර ගන්න..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    PM ekak dannam ithin mamath.. habei full payments eka para denna epa promise wechcha stages waladi pay karanna dnna kiyana kenek unath ithin passe mata bani delay una kiyala
     

    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    මගේ යාලුවෙක්ගේ හොටේල් එකකට Swimming pool හදාගන්න හොද කෙනෙක් ව හොයනවා උබලා දන්නාඅය ඉන්නවා නන් කියපල්ලා

    Machan reasonable gaanakata discuss karala company karayata oona de netuwa umbe opinion ekat aran hada ganna ona nam Mr. Dilanka contact karapan. Anith unge aspa ganan. Foster and reed market price ekata wadaa at least 12 laks wedi podi pool ekakin wunat. At least quotation ekak hari aran compare karala balapn machan

    Call Mr. Dilanka : 0768265552