Investment Plans ගැන දන්න කවුරුහරි පැහැදිලි කරනවාද ? මාසිකව අපි දාන මුදල අමතර පොලියකුත් එක්කම අදාල වසර අවසානයේ ගන්න පුලුවන්ද? සාමාන්යෙන් එහෙම ආයොජනය කරනවා නම් හොඳ බැන්කුව මොකද්ද? 





Investment Plans ගැන දන්න කවුරුහරි පැහැදිලි කරනවාද ? මාසිකව අපි දාන මුදල අමතර පොලියකුත් එක්කම අදාල වසර අවසානයේ ගන්න පුලුවන්ද? සාමාන්යෙන් එහෙම ආයොජනය කරනවා නම් හොඳ බැන්කුව මොකද්ද?![]()
monthly?මම දාලා තියෙන්නේ යුනියන් අසුරන්ස් එකේ ....13%ක් වගේ හම්බෙනවා .....ජිවිත රක්ෂණයක් එක්ක
මම දාලා තියෙන්නේ යුනියන් අසුරන්ස් එකේ ....13%ක් වගේ හම්බෙනවා .....ජිවිත රක්ෂණයක් එක්ක

