Chathura Alwis

king edward

Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    මම දැක්ක ඊයේ ඌ දාපු පෝස්ට් එකක්. කමෙන්ට් වලින් උට ඇඩෙන්න කියල තියනව ලංකාවේ උන්. පවු බන් චතුර අල්විස්. උ බලුම කරල..
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    Screenshot_20180309_114006.png
     
    Last edited:
    • Like
    Reactions: dilduda

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,942
    16,555
    113
    ඇයි ඌද ගිනි තියලා තියෙන්නේ මහසෝන් බලකායේ එකා නෙමෙයිද?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka

    What he told is 100% true...
    sri Lanka passport is going to first from the worst list...

    no tourist, and going to reduce investment on a lot of areas...

    if you want to deal with the problem you have to use your brain, not heart

    I remember when i was a small kid one of Sinhala businessman and muslim came from outside try to buy land in kesbewa area...
    muslim guys offer is very high and over the market rate, Sinhala businessman use his brain and put killed pig into a land. finally, he owned the land without any harm to anyone
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,171
    113
    මේ අර උදේට පත්තර කියවන එකා නේද ?
    කාලයක් මු මාධ්‍යවෙදියක් කියන්න ලොකු try එකක් දුන්නා එත් මාධ්‍යවෙදියක් නෙමයි මු දිලිත් ජයවීරගේ සේල්ස් රේප් කෙනෙක් ->
    -> දිලිත් ජයවීර ගොටබයගේ කඩේ සේල්ස් රේප් කෙනෙක්
    -> ගොටබය පර්සිගේ කඩේ සේල්ස් රේප් කෙනෙක්
    ->පර්සි කාගේ සේල්ස් රේප් කෙනෙක් කියල දන්නේ උඩ ඉන්න දෙයියොම තමයි
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    What he told is 100% true...
    sri Lanka passport is going to first from the worst list...

    no tourist, and going to reduce investment on a lot of areas...

    if you want to deal with the problem you have to use your brain, not heart

    I remember when i was a small kid one of Sinhala businessman and muslim came from outside try to buy land in kesbewa area...
    muslim guys offer is very high and over the market rate, Sinhala businessman use his brain and put killed pig into a land. finally, he owned the land without any harm to anyone

    මොලේ තියන මිනිහෙක් විදියට මමත් චතුරයගෙ කතාවට 100%ක් එකගයි. හැබැයි පොර මාධ්‍යෙව්දියෙක් විදියට කියපු දේවල් එක්ක මෙහෙම දේවල් කියන්න පොරට අයිතියක් තියනවද කියන එකයි ප්‍රෂ්නේ.

    මුස්ලිම් ප්‍රෂ්නේ විසදන්න නම් කරන්න ඕන දේ තමයි උන්ගේ බිස්නස් නෙට්වර්ක් එක කඩන එක. ඒක කරන්න බෑ තමයි සිංහල මිනිස්සුන්ගේ ලොකුකම් එක්ක. අනිත් කාරනේ සිංහල බිස්නස් නෙට්වර්ක් එකක් හැදෙනකම් කොහොමත් ලොකු කුට්ටිය යන්නේ උන්ගේ සාක්කු වලට. කොටුවේ පළවෙනි හරස් වීදියේ රවුමක් ඇවිද්ද නම් ඒක හොදට තේරෙයි. ඈත ගම් වල නගර වල ඉන්න සිංහළ කඩ කාරයෝ තොග මිලට බඩු ගන්නේ උන්ගෙන්. ඉතින් හම්බන්තොට පැත්තේ කොල්ලෙක් ෆෝන් කවරයක් සිංහල කඩේකින් ගත්තත් මුස්ලිම් කෙනාගේ සාක්කුවට ගාන ලැබිල ඉවරයි. තම තමන් තනි තනිව හැදිල වි්‍යාපාර ගොඩනගාගෙන වැඩ කරනම් දිනන්නේ උන්ම තමයි.. ඒක නවත්වන්න බෑ..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මොලේ තියන මිනිහෙක් විදියට මමත් චතුරයගෙ කතාවට 100%ක් එකගයි. හැබැයි පොර මාධ්‍යෙව්දියෙක් විදියට කියපු දේවල් එක්ක මෙහෙම දේවල් කියන්න පොරට අයිතියක් තියනවද කියන එකයි ප්‍රෂ්නේ.

    Agreed

    මුස්ලිම් ප්‍රෂ්නේ විසදන්න නම් කරන්න ඕන දේ තමයි උන්ගේ බිස්නස් නෙට්වර්ක් එක කඩන එක. ඒක කරන්න බෑ තමයි සිංහල මිනිස්සුන්ගේ ලොකුකම් එක්ක. අනිත් කාරනේ සිංහල බිස්නස් නෙට්වර්ක් එකක් හැදෙනකම් කොහොමත් ලොකු කුට්ටිය යන්නේ උන්ගේ සාක්කු වලට. කොටුවේ පළවෙනි හරස් වීදියේ රවුමක් ඇවිද්ද නම් ඒක හොදට තේරෙයි. ඈත ගම් වල නගර වල ඉන්න සිංහළ කඩ කාරයෝ තොග මිලට බඩු ගන්නේ උන්ගෙන්. ඉතින් හම්බන්තොට පැත්තේ කොල්ලෙක් ෆෝන් කවරයක් සිංහල කඩේකින් ගත්තත් මුස්ලිම් කෙනාගේ සාක්කුවට ගාන ලැබිල ඉවරයි. තම තමන් තනි තනිව හැදිල වි්‍යාපාර ගොඩනගාගෙන වැඩ කරනම් දිනන්නේ උන්ම තමයි.. ඒක නවත්වන්න බෑ..

    Aka awilla unge dakshakama, ape nohekiyawa
    akata unge gewal kadala kada ginithiyala hariyanne ne, mokada un lankawata anneth business karayo widiyata
     
    Last edited: