එංගලන්තයේ නිල ෆේස්බුක් පිටුවක් වන “Britain First” නම් ෆේස්බුක් පිටුව ඊයේ (14) දිනයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ඉවත් කර ඇත. එයට හේතුව ලෙස ෆේස්බුක් ආයතනය පවසන්නේ එම පිටුව විසින් ෆේස්බුක් වලට අදාලා නීති මාලා උල්ලංගනය කර ඇති බවයි.
මෙම මස මුලදී මෙම Britain First නම් ආයතනයේ අයිතිකරු හා සම අයිතිකරුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එක්තරා ආගමකට කිසි ප්‍රමිතියකින් තොරව මඩ ගැසීම හා අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම හේතුවෙනි.
කෙසේ නමුත් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව වන “Britain First” නම් පිටුවද ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ban කිරීමට හේතු වී ඇත්තේ, ජාතිවාදය පතුරවන පොස්ට් පල කිරීම හා ඔවුනට ලබා දුන් අවසාන අවවාදයයට පසුවද ඔවුන් එසේ පල කිරීම හේතුවෙන් මෙම පියවර ගත බවයි. එම අවස්තාව වන විටත් එම පිටුවේ ලයික්ස් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් තිබිය.