Uni Computing degrees. IT ෆීල්ඩ් එකේ යන්න ඉන්න නන්ගිල මල්ලිලාට

Kamal Pereraa

Active member
  • Oct 14, 2013
    519
    122
    43
    Uni Computing degrees. IT ෆීල්ඩ් එකේ යන්න ඉන්න නන්ගිල මල්ලිලාට

    UOM CSE ( Faculty of Engineering )
    UOP CE ( Faculty of Engineering )
    UCSC CS (University of Colombo School of Computing)
    UCSC IS (University of Colombo School of Computing)
    UOM IT (Faculty of Information Technology)
    UOM ITM (Faculty of Information Technology)
    UOR CS (Faculty of Science)
    UOJ CS (Faculty of Science)
    UOK SE (Faculty of Science)
    UOK MIT (Faculty of Science)
    Uwa wellassa CST
    Rajarata ICT
    Sabaragamuwa CIS
    SEUSL MIT
     
    Last edited:

    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    Maths / Bio කරපු UOM IT/ ITM දෙකෙන් එකක් තෝරාගන්න ඉන්න කෙනෙක්නම් cutoff වැඩි කියල ITM යන්න එපා.. BA වගේනම් අවුලක් නෑ .. හැබැයි සේ SE / QA වගේ හිතනවානම් IT තෝරාගන්න .. ITM එකේ management වැඩි ..
     
    Kamal Pereraa

    Active member
  • Oct 14, 2013
    519
    122
    43
    Maths / Bio කරපු UOM IT/ ITM දෙකෙන් එකක් තෝරාගන්න ඉන්න කෙනෙක්නම් cutoff වැඩි කියල ITM යන්න එපා.. BA වගේනම් අවුලක් නෑ .. හැබැයි සේ SE / QA වගේ හිතනවානම් IT තෝරාගන්න .. ITM එකේ management වැඩි ..

    Agree
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Wayamba, Jaffna th IT related Degree එකක් offer කරනවා. මට Degrees දෙක මොකක් ද කියන එක හරියට මතක නැහැ. Rajarata CS Degree එකක් දෙනවා මතක විදියට (වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න) Sabaragamuwa දැන් CIS නෙමෙයි තියෙන්නේ IS Degree එකක් එකක්. තව සබරගමුවේ CS Degree එකකුත් දෙනවා
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    s

    පේරාදෙණියේ ඉන්ජිනිරින් ෆැකල්ටියෙයි සයන්ස් එකෙයි දෙකේම තියෙනව :baffled:
    BSc. Engineering anika BSc. Science mama hitanne
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Maths / Bio කරපු UOM IT/ ITM දෙකෙන් එකක් තෝරාගන්න ඉන්න කෙනෙක්නම් cutoff වැඩි කියල ITM යන්න එපා.. BA වගේනම් අවුලක් නෑ .. හැබැයි සේ SE / QA වගේ හිතනවානම් IT තෝරාගන්න .. ITM එකේ management වැඩි ..

    :yes:
    cutoff වැඩි ආට් කොමස් අයත් එන හින්දා නේ ගොඩක් කට්ටිය ඉන්න හින්දා වෙන්ඩෝන :oo:

    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    ඇයි Mora CS / Pera CS උන් ගන්නේ නැද්ද :confused::confused::confused:
    btw මොකක්ද companyය (මම ඔය 3න එකක තමයි :P :P)

    ow ban sirawta :lol: moo sabare ekek :P ara tika daala daanawa sabara ekath..mama pahath karanwa neme..eth moo daala thiyenne oya tika witarai hoda wagene :P api nodannawaye sabara it gena ehema :D