dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕවා ගන්නකොට ඕවා ගැන දන්නා එකෙක් එක්ක පලයන් ... දැන් හුගක් ගෙන්නපු බඩු වලට තියෙන්නේ එක්කෝ ඉන්දියන් නැත්නම් මෙහෙ ලෝකල් පුරවපු වා ..... ලගදි ගිය වෙඩින් දෙක තුනක දීම මට ඔය වැඩේ සෙට් උනා .... උන් හැම එකාම කොල්ලුපිටියේ, බම්බලපිටියේ , බොරැල්ල ප්ලේස් වලින් බඩු අරන් තියන්නේ ......... පොඩ්ඩක් ගන්න කලින් හොයලා බලපන් .....


    බොන්න බෑ ...... මේ ලගදි ගිය එකක තිබ්බා Highland Queen .... මේක පට්ට බිමක් නේ ..... බොන්න බෑ ..... V/A රහ ආවේ ........ ඉස්සර V/A කොලිටි බිමක් උනාට දැන් අප්සට් ..... ඕවා බිලා ඔලුව අවුල් යන එවුන් වැඩි දැන්

     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,142
    18,721
    113
    අදාල නෑනේ
    ඕවා ගන්නකොට ඕවා ගැන දන්නා එකෙක් එක්ක පලයන් ... දැන් හුගක් ගෙන්නපු බදු වලට තියෙන්නේ එක්කෝ ඉන්දියන් නැත්නම් මෙහෙ ලෝකල් පුරවපු වා ..... ලගදි ගිය වෙඩින් දෙක තුනක දීම මට ඔය වැඩේ සෙට් උනා .... උන් හැම එකාම කොල්ලුපිටියේ, බම්බලපිටියේ , බොරැල්ල ප්ලේස් වලින් බඩු අරන් තියන්නේ ......... පොඩ්ඩක් ගන්න කලින් හොයලා බලපන් .....


    ow ban VAT 69 or Red Label nam nikan dunnath bonne nae apinam