power supply help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    I am building a gaming pc and I need to know which one is the best out of these three


    Cooler Master MasterWatt 650W




    13_c6c3f5c50c152fc08636c99611e56cd8_1504067466.jpg




    GIGABYTE G750H 750W 80+ GOLD SEMI MODULAR


    010d4fd429002cc88e92f55d26beab0e-hi.jpg


    GIGABYTE B700H 700W


    Gigabyte%20B700H-400x400.jpg



    Guys give me your opinions on these 3 power supplies
    use karala thiyenawa nam podi review ekak danna

    mewata wada hoda model ekak thiyenawa nam kiyanna
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    corsair,seasonic mewa hodai. mama use karanne seasonic. inwin ehekuth thiyanawa. dan 6 year use karanawa. ewa aul kiyanawa kattiya. mata nam aulak awe na thawama.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මොනාද කම්පියුටරේ ස්පෙක්ස් වොට් ගාන කියන්න

    මොඩන් CPU/GPU සේරම පවර් එෆිශන්ට් නිසා ඔය දෙකම අවුලක් නැතිවෙයි
    Cooler master සාමාන්‍යයෙන් අවුලක් නැහැ. ගිගාබයිට් එක ඊට වඩා හොද වෙයි

    Corsiair එහෙම ටොප් කොලිටි ඒවා හැබැයි ගනන්
    සීසොනික් එකත් කොලිටි හොදටම හොදයි හයි එන්ඩ් පැත්‍තට යන CPU/ GPU තියනවා නම් මේ බ්‍රෑන්ඩ් දෙකෙන් එකක් දාන්න
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    750W WTF. විදුලිය බොනවනේ
    750W kiyanne Power supply ekata handle karanna puluwan maximum wattage eka.. nathuwa hema welawema 750W use wenawa kiyana eka neme. :D


    comp eke use wenne 400W nam 750W PSU eken out karala denne 400W witharai.