have yourself tested for autism

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔටිසම් හැදෙන්නෙ පොඩි උන්ටනෙ..

    පොඩිකාලෙ හැදුනාම ලොකු උන්ටත් තියෙනව නෙ :dull:
    asperger's syndrome test එකක් ඕක :yes:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    මට බයික් එක පදිද්දිත් පරතරය වෙලාවකට අවුල් යනව. මම ගොඩක් හිතලයි පරතරය ගන්නෙ.. අනිත් අය වගේ සැහැල්ලුවෙන් කරන්ඩ අමාරුයි

    තව ත්‍රීවිල් කාර් වෑන් එලවන්ඩ ගියොත් :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට බයික් එක පදිද්දිත් පරතරය වෙලාවකට අවුල් යනව. මම ගොඩක් හිතලයි පරතරය ගන්නෙ.. අනිත් අය වගේ සැහැල්ලුවෙන් කරන්ඩ අමාරුයි

    තව ත්‍රීවිල් කාර් වෑන් එලවන්ඩ ගියොත් :oo:

    උඹ හිතන්නෙ උඹට එහෙම වෙලා තියෙන්නෙ autism නිසා කියලද ? :eek:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    මං හිතන්නෙ මට ocd anxiety තිබුණට, ඒක නෙමේ ලෙඩේ.. වෙන මොකකහරි ස්නායු අබාධයක්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතන්නෙ මට ocd anxiety තිබුණට, ඒක නෙමේ ලෙඩේ.. වෙන මොකකහරි ස්නායු අබාධයක්..

    ඉතිං උඹ හිතන්නෙ උඹට autism කියලද ? :eek:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    උඹ හිතන්නෙ උඹට එහෙම වෙලා තියෙන්නෙ autism නිසා කියලද ? :eek:

    මචං autism, ADHD, aspergers syndrome කියන්නෙ ඔක්කොම එකක් නෙමේ. වෙන වෙනම ආබාධ 3ක්

    මට ඔය තරමටම නැති වුණාට මොකක්හරි ස්නායු ආබාධයක් තියෙනව..
    ඒක පිටට පෙන්නුම් කරන්නෙ OCD, Social Anxiety වගේ ලක්ෂණ වලින්..