ඔටිසම් හැදෙන්නෙ පොඩි උන්ටනෙ..


asperger's syndrome![]()


මට බයික් එක පදිද්දිත් පරතරය වෙලාවකට අවුල් යනව. මම ගොඩක් හිතලයි පරතරය ගන්නෙ.. අනිත් අය වගේ සැහැල්ලුවෙන් කරන්ඩ අමාරුයි
තව ත්රීවිල් කාර් වෑන් එලවන්ඩ ගියොත්![]()

මං හිතන්නෙ මට ocd anxiety තිබුණට, ඒක නෙමේ ලෙඩේ.. වෙන මොකකහරි ස්නායු අබාධයක්..

උඹ හිතන්නෙ උඹට එහෙම වෙලා තියෙන්නෙ autism නිසා කියලද ?![]()