ei ban mu bennane eka ekata final warning ewala athi
මේ මොකද බං පොල්ලෙන් ගැහුව වගේ.. මොකක් හරි අවුලක් තියෙනව කියල තේරෙන්න මට විතරද...

ei ban mu bennane eka ekata final warning ewala athi![]()
dan kauruth channel eka balanne nathuwa ati. minissunta terenawane itin 4 % ne jvp inne janagahanen![]()
ඌ ජෙප්පෙක්ද? පට්ට බොරු නේද ඕකා කිව්වෙම
මූ හතර වටෙටම ඇටෑක් කරානෙ ඉතින් ඔක්කොම එකතුවෙලා මුන්ට තග දාන්න ඇති. දැන් උඹලට තේරෙනවනෙ සිස්ටම් එක චේන්ජ් කරන එක එකෙක්ට දෙන්නෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියල.



ow penne madda kata kerena widihen. boru personality ekakne pennanne. nikan pora talks denne. system change ekak gana kiyawanawanam aniwa jvp. mokada unta me system eken kawadawath dinanna bane. mc ekakwath
ආ ඔව් තමා. ඌ සිස්ටම් වෙනස් කරන්න ඕනේ කියලා කියවනවා තමා... ඕක කියන්නේ චන්දෙකින් දිනන්න බැරි ජෙප්පො තමා..
ඌ තනිකර මඩ ගැහිල්ලක් යන්නේ හතර අතටම. මේ තියෙන සිස්ටම් එක නිසා තමා අපි හැමෝම සතුටින් ඉන්නේ. මුන්ට ඕනේ අපෙ සතුට නැති කරන්න 89 වගේ. අපි රැවටෙන්න නරකයි. රට මේ විදියටා ඉදිරියටත් ගෙනියන්න, ජෙප්පොන්ට ඕන ඕන දේ නොවෙන්න මිනිස්සුන්ට කියා දෙන්න ඕනේ
sira kathawa 80 90s wela hitiya samanya minissunta wada dan inna samanya minihata deyak kerela kala bila hodata andala inna puluwan. hodata meter kerepan api 80 90 wage hitapu widiha nemaine dan inne dan middle clz eka stable wela inne economy athi 90s welata wada..system change ekak nemai ona lankawe physical tikak diwunu wenna..