Ray zr eke dio ekata wada thel weda karanawa.
පොඩි වෙනසක් ඇත්තේ බන් . හැබැයි පෙනුම dio එක වගේම තමයි නේද
45k wage karanwa. Dio pickup hodai. Ray zr eka hebei suspension ehma comfortable. Penumanm dekema hodai.
මම dio එකක් පදිනවා ඒක අල්ලලම ගියා ඩිස්කවරි එකට වඩා ඒත් දුරගමන් / කාපට් නැති පාරවල් වල යාම තමයි එපා වෙන්නේ


pickup market thibbata suspension awl ne![]()
ඔව් බන් එහෙම එකක් දැනෙනවා අනිත් ස්කුටි පැදලා නෑ. ෆිකප් එකත් හොදයි අවුලක් නැතුව 80 ට වගේ යන්න පුළුවන් .

wego hodai thel karanwa pickup poddak madiඑහෙම එකක් නෑ බන් ඔක්කොම තෙල් පිච්චෙනවා වැඩියි ඒ හින්දා dio එකක්ම ගනින්