Share Market Broker

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    සෙට් වෙන්න හොද බ්‍රෝකර් කෙනෙක් ව recommend කරන්න පුලුවන්ද ? :cool::cool::cool:

    මම හිතන්නෙනම් rates නම් හැමෝගෙම එකයි නේ.... :rolleyes::rolleyes::rolleyes:

    01. හැබැයි හොද online trading සොෆ්ට්වෙයාර් එකක් දෙන... :yes::yes::yes:
    02. හොද advisory service එකක් දෙන... :yes::yes::yes:
    03. වෙනත් පහසුකම් දෙන.... :yes::yes::yes:

    බ්‍රෝකර් කෙනෙක් ව recommend කරන්න.... :yes::yes::yes:

    ඔයාලගේ අත්දැකීම් බෙදාගමු..... :cool::cool::cool::cool:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශෙයා මාර්කට් දාන්ඩ එපා දැන් තේරුමක් නැ කඩන් වැටෙනව..
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    සෙට් වෙන්න හොද බ්‍රෝකර් කෙනෙක් ව recommend කරන්න පුලුවන්ද ? :cool::cool::cool:

    මම හිතන්නෙනම් rates නම් හැමෝගෙම එකයි නේ.... :rolleyes::rolleyes::rolleyes:

    01. හැබැයි හොද online trading සොෆ්ට්වෙයාර් එකක් දෙන... :yes::yes::yes:
    02. හොද advisory service එකක් දෙන... :yes::yes::yes:
    03. වෙනත් පහසුකම් දෙන.... :yes::yes::yes:

    බ්‍රෝකර් කෙනෙක් ව recommend කරන්න.... :yes::yes::yes:

    ඔයාලගේ අත්දැකීම් බෙදාගමු..... :cool::cool::cool::cool:

    Lanka Securities
    Softwear: Atrad softwear given
    Online trading: given for small amount
    Advisory service : not used