සෙට් වෙන්න හොද බ්‍රෝකර් කෙනෙක් ව recommend කරන්න පුලුවන්ද ? 

මම හිතන්නෙනම් rates නම් හැමෝගෙම එකයි නේ....

01. හැබැයි හොද online trading සොෆ්ට්වෙයාර් එකක් දෙන...

02. හොද advisory service එකක් දෙන...

03. වෙනත් පහසුකම් දෙන....

බ්‍රෝකර් කෙනෙක් ව recommend කරන්න....

ඔයාලගේ අත්දැකීම් බෙදාගමු.....