මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස&#3

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස&#3

    මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිසුවකු පිහියෙන් ඇණ ඝාතනය කෙරේ....

    මාතර ඇලවේල්ල පාරේදී මීට ටික වේලාවකට පෙර 19 හැවිරිදි පාසල් සිසුවකු පිහියකින් ඇණ ඝාතනය කර තිබෙනවා.

    මාතර නායිම්බල මහහේනවත්තේ පදිංචිව සිටි ජයවික්‍රම කංකානම් ආරච්චිගේ රවිදු ගිම්හාන නැමැති මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ උසස් පෙල සිසුවකු මරුමුවට පත්ව තිබෙනවා.

    මාතර නගරයේ තවත් පාසල් දෙකක සිසුන් තිදෙනෙකු මෙම ඝාතනයට සැක කරනවා.

    මෙම අමානුෂික ඝාතනය සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබෙනවා.


    cT5GBi9.jpg


    0O6F1uQ.jpg


    PDBXNp9.jpg


    Er0RYsm.jpg


    N2psH2V.jpg


    Op1WdRM.jpg
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    අද මාතර 16 හැවිරිදි ඝාතකයාගේ ඉලක්කය තවත් බිල්ලක් ද? පොලීසිය අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින ඔහු මෙන්න අන්තර් ජාලයේ.. ..


    7cCyaX9.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,405
    113
    පොඩි පක්කු බලපන්
    පොඩි කාලෙම චූ කේස් වලට පිහියෙන් අැනල මරනවනන්
    යකෝ මුන් හෙට රටේ මල් කැකුලුද?

    Mona mal kakuluda,adu kule para hatta.gagen eha