මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස&#3

webhash

Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    maha wesa pakku inne dan. mamanam waliyak dakkath ganan ganne ne dn. maragena iwara wechchaden kiyal nikan innawa, dawasak mama byk eke yaddi podi atakichcho dennek helmet wath ne wrong side awith mage byk eke happenna giya. mun mata kegahagena yanawa koheda oi yanne kiyal. mata yaka nagga. mama harawagena un dennwa elawagena gihin haras krala nawaththala dunna kar*yo dennage kana path wenna. :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    රට අස්ථාවරයි. ඒ දවස්වල බයේ හැංගිලා හිටපු පාතාල කල්ලි දැන් එලියට බැහැලා. අවුරුදු 19 කොල්ලෙකුටවත් දැන් පාරේ බැහැලා යන්න නෑ. ඕන් තොපි පතපු වෙනස. තොපිට සැපද සිංහළුනි දැන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    රට අස්ථාවරයි. ඒ දවස්වල බයේ හැංගිලා හිටපු පාතාල කල්ලි දැන් එලියට බැහැලා. අවුරුදු 19 කොල්ලෙකුටවත් දැන් පාරේ බැහැලා යන්න නෑ. ඕන් තොපි පතපු වෙනස. තොපිට සැපද සිංහළුනි දැන්
    :growl::lol::lol::growl:
    උඹලට හිතෙන්නෙ නැද්ද මේව.මේ අලුත් සින්දු අහන පොඩි එවුන් හිතන්නෙ කෑල්ලක් තමා ලොකුම දේ කියලා. උනගෙ බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ කෑල්ලක් හින්දා හොටු පෙරාගෙන අඩලා මැරෙන්න උනත් පුලුවන් කියලා මෙ.සින්දු & visual වලින්... කොල්ලො කෙල්ලො දෙගොල්ලොම අමු බොලද හීන ලෝක වල ජීවත් වෙන උන්.. අද සමාජෙ පරිහානියට වගකියන්න ඕනෙ මේ ගූ සින්දු හදන,කියන කාලකන්නි හැත්ත...
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    maha wesa pakku inne dan. mamanam waliyak dakkath ganan ganne ne dn. maragena iwara wechchaden kiyal nikan innawa, dawasak mama byk eke yaddi podi atakichcho dennek helmet wath ne wrong side awith mage byk eke happenna giya. mun mata kegahagena yanawa koheda oi yanne kiyal. mata yaka nagga. mama harawagena un dennwa elawagena gihin haras krala nawaththala dunna kar*yo dennage kana path wenna. :angry::angry:
    Un dan ubava maranna plan karanava athi
    Lagadi ubata vade set venava
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අරූ පිහියෙන් ගහන්නෙ කිසිම හිතක් පපුවක් නැතුවනෙ...
    දැන් ඉතින් බඩු හම්බ වෙයි හිරේ ගියාට පස්සෙ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිත් ඇමරිකාව වගේ වෙන්න යන්නෙ අාඩම්බරයි :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෝරිසාදයා;23936341 said:
    :growl::lol::lol::growl:
    උඹලට හිතෙන්නෙ නැද්ද මේව.මේ අලුත් සින්දු අහන පොඩි එවුන් හිතන්නෙ කෑල්ලක් තමා ලොකුම දේ කියලා. උනගෙ බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ කෑල්ලක් හින්දා හොටු පෙරාගෙන අඩලා මැරෙන්න උනත් පුලුවන් කියලා මෙ.සින්දු & visual වලින්... කොල්ලො කෙල්ලො දෙගොල්ලොම අමු බොලද හීන ලෝක වල ජීවත් වෙන උන්.. අද සමාජෙ පරිහානියට වගකියන්න ඕනෙ මේ ගූ සින්දු හදන,කියන කාලකන්නි හැත්ත...

    ලව් සින්දු වලට වඩා බලපාල තියෙන්නෙ ඇමරිකාවෙ වගේ හොරකං කරන එක මිනී මරන එක කුඩු ගංජ ගහන එක මාර cool දෙයක් වගේ පෙන්නන සින්දු. ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට දාල ඕව තහනං කලේ නැත්තං ඉස්සරහට මේකත් ඇමරිකාව වගේ වෙනව. ලව් සින්දු හොඳා ඒවට වඩා
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලව් සින්දු වලට වඩා බලපාල තියෙන්නෙ ඇමරිකාවෙ වගේ හොරකං කරන එක මිනී මරන එක කුඩු ගංජ ගහන එක මාර cool දෙයක් වගේ පෙන්නන සින්දු. ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට දාල ඕව තහනං කලේ නැත්තං ඉස්සරහට මේකත් ඇමරිකාව වගේ වෙනව. ලව් සින්දු හොඳා ඒවට වඩා

    :rofl::rofl::rofl::rofl: ubanam maru ban
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    මිනිමරැවා

    IlQuptQ.jpg

    https://www.facebook.com/sithijasawundarya.jayathunga?hc_location=ufi
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    https://www.facebook.com/photo.php?fbid=527704834263458&set=a.110762835957662&type=3&permPage=1

    පාඵ කමයි තනි බංගලමයි.
    මට හොදට හුරැයි යාළුතමයි.

    💖💖 සල්ලි කො සල්ලි නැ මගේ අතේ
    මනුස්සකමි පිරිලා මගේ #හිතේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උගේ මුණ බැලුවම පෙන්නේ නෑ කොල්ලෙක්ව මරන්න තියා කරපොත්තෙක් මරන්න වත් පුළුවන් එකෙක් කියල.. :dull: