උගේ මුණ බැලුවම පෙන්නේ නෑ කොල්ලෙක්ව මරන්න තියා කරපොත්තෙක් මරන්න වත් පුළුවන් එකෙක් කියල..![]()
මටත් ඕක තමයි බන් හිතුනෙ, අඩෝ මට හිතාගන්ඩත් බැ කොහොමද එහෙම කොටන්නෙ කියල,

මට නම් සතෙකුට තියා මදුරුවෙක්ටවත් ඔහොම කොටන්ඩ බැ.. උගේ මුණ බැලුවම පෙන්නේ නෑ කොල්ලෙක්ව මරන්න තියා කරපොත්තෙක් මරන්න වත් පුළුවන් එකෙක් කියල..![]()

මට නම් සතෙකුට තියා මදුරුවෙක්ටවත් ඔහොම කොටන්ඩ බැ.. මටත් ඕක තමයි බන් හිතුනෙ, අඩෝ මට හිතාගන්ඩත් බැ කොහොමද එහෙම කොටන්නෙ කියල,මට නම් සතෙකුට තියා මදුරුවෙක්ටවත් ඔහොම කොටන්ඩ බැ..
මටත් ඕක තමයි බන් හිතුනෙ, අඩෝ මට හිතාගන්ඩත් බැ කොහොමද එහෙම කොටන්නෙ කියල,මට නම් සතෙකුට තියා මදුරුවෙක්ටවත් ඔහොම කොටන්ඩ බැ..
අපිත් ඇමරිකාව වගේ වෙන්න යන්නෙ අාඩම්බරයි![]()




කෙල්ලෝ සින් වලදී මාර ආවේගයක් එනව තමයි... එත් මු plan කරලයි කරලා තියෙන්නේ නැත්තන් පිහියක් අරන් යයිද...



කෙල්ලෝ සින් වලදී මාර ආවේගයක් එනව තමයි... එත් මු plan කරලයි කරලා තියෙන්නේ නැත්තන් පිහියක් අරන් යයිද...

දැන් හැදෙන සමහර පොඩි උන්ට සාහිත්යක් ධර්මයක් මෙලෝ දෙයක් නැ මචං ඉතින් හිතට වෛරය ආවම අන්තිමට ඔක තමයි වෙන්නෙ.

විඩියෝ එක දැක්ක වෙලාවෙ ඉදන් හෙන අවුල්, කොහොමද බන් එහෙම කරන්නෙ මට නම් හිතාගන්ඩත් බැ..මුන්ව හදපු මිනිස්සු මොනාද මුන්ට උගන්නල තියෙන්නෙ..කෙල්ලෝ සින් වලදී මාර ආවේගයක් එනව තමයි... එත් මු plan කරලයි කරලා තියෙන්නේ නැත්තන් පිහියක් අරන් යයිද...

මාරම දුකයි බන්, මම ඔය පාරෙ අනන්තවත් ගිහින් ඇති පන්ති යන්න පොඩි එකා කාලෙ ඉදන්. අවන්කවම පුදුම දුකක් ඇතිවුනේ ඒ videoඑක බලපු වෙලේ ඉදන්. 
පවු බන් ඒ මැරුන කොල්ල. දැන් උගේ අම්මගෙ තාත්තගෙ මුලු ජීවිතේම එවරයිනේ. මේව මහ හෙන ගහන වැඩ බන් මොකා කරත්.
පාඩුවෙ ගෙදරින් දෙන බත් එක කාලා පන්ති ගිහින් අකුරක් ඉගෙනගන්නෙ නැතුව ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් පකේ ගැන්ස්ටල වෙන්න දගලනවා
දැම්ම නෙමි බන් මුන්ට මේ කරගන්න දේවල් වල තරම තේරෙන්නේ තව වයස ගියහම. මාරම දුකක් ඇතිවුනේ ඇලවේල්ල පාරෙ කොල්ලෙක් මැරිල වැටෙනව දකිද්දි 
මාරම අවුල් බන් මටනම්..ube list eke inna ekekda
dapn hoda comment tikak
anith unge profile nadda
මටත් ඕක තමයි බන් හිතුනෙ, අඩෝ මට හිතාගන්ඩත් බැ කොහොමද එහෙම කොටන්නෙ කියල,මට නම් සතෙකුට තියා මදුරුවෙක්ටවත් ඔහොම කොටන්ඩ බැ..
Aththa machan. Ape podi eun fantasy ekai reality ekai athara mun wenasa danne na. Un hithanne oya moda yakkunge music videosui indian tamil malajarawal wala thiyena ewa thamai kiyala real jiwithe. Oya podi eunge set ekek molayak thiyena ekek hari hitiyanam maranna plan karapu ayawa naawattanawa. Hithaganinko ape rate anagathe baraganna inne mona wage manasika mattame inna pirisakda kiyalaපෝරිසාදයා;23936341 said:
උඹලට හිතෙන්නෙ නැද්ද මේව.මේ අලුත් සින්දු අහන පොඩි එවුන් හිතන්නෙ කෑල්ලක් තමා ලොකුම දේ කියලා. උනගෙ බ්රේන් වොශ් වෙලා තියෙන්නෙ කෑල්ලක් හින්දා හොටු පෙරාගෙන අඩලා මැරෙන්න උනත් පුලුවන් කියලා මෙ.සින්දු & visual වලින්... කොල්ලො කෙල්ලො දෙගොල්ලොම අමු බොලද හීන ලෝක වල ජීවත් වෙන උන්.. අද සමාජෙ පරිහානියට වගකියන්න ඕනෙ මේ ගූ සින්දු හදන,කියන කාලකන්නි හැත්ත...
wu ehema porak neweilu bn. ape mallige wayase. wuth aduranawa.
මොකක්හරි ලොකු සිද්දියක් උනාද දන්නේ නෑ ඊට කලින්. නැත්තන් පිහියෙන් අනින්න තරං තරහක් එයිද![]()
kohomada danne ???
Šíťhíjá Fřéňďž (දගයා)![]()
Ammi පන..
