18yi. 2020 a/l
uge mallige case ekak bn

ඉතින් බං මල්ලිගේ කේස් එකක් වුනත් මොන කේස් එකක් වුනත්
යකෝ පොඩි වයසේ චූ සුකන්නලට මිනිහෙක් කපන්න කොටන්න හිතෙනවනන් බං
එතන ලොකු අවුලක් තියනවා
බලපන් දැන් උ උවම මිිනීමරුවෙක් කරගත්ත ජීවිත කාලෙටම
උට පිට රටකට තමා යන්න වෙන්නේ
Ita kalin hire yanda epe oi.

මූව හිරේ දායිද බං
පොඩි නේද
පුනරුත්තාපනේට දායි

මූව හිරේ දායිද බං
පොඩි නේද
පුනරුත්තාපනේට දායි

මූව හිරේ දායිද බං
පොඩි නේද
පුනරුත්තාපනේට දායි
:angry:
හැබැයි මේ පොන්නයො වගේ තව කොල්ලෙක්ට පිහියෙන් අනින්නවා වගේ පොන්න වැඩනං කවදාවත් කරලා නෑ මේ 2000න් පස්සෙ ඉපදුන මෝඩ මූසල පොන්න හැත්ත එක්කනං මේකෙ තවත් වසන්න වෙන්නෑ සිංහලු උන්ට නැතිවෙන්න දෙයක් නෑ උන් උන්නත් දාහයි මලත් දාහයි සීන් එකේ ඉන්නෙ ටැබා ගහලා ගහලාම මොලේ කුරුවල් වෙලා 
අපිත් ඉස්කෝලෙ යන කාලෙ අනන්ත කොල්ලො එක්ක මරාගෙන තියනවා හැම කොල්ලෙක්ම ඔය කාලෙට ඔහොම තමයි අද ඒ මරාගත්ත ගොඩක් උන් අපේ බොක්ක ෆිට් පරණ කතා මතක් කරද්දී ආයෙ ඒකාලෙට යන්න හිතෙනවාහැබැයි මේ පොන්නයො වගේ තව කොල්ලෙක්ට පිහියෙන් අනින්නවා වගේ පොන්න වැඩනං කවදාවත් කරලා නෑ මේ 2000න් පස්සෙ ඉපදුන මෝඩ මූසල පොන්න හැත්ත එක්කනං මේකෙ තවත් වසන්න වෙන්නෑ සිංහලු උන්ට නැතිවෙන්න දෙයක් නෑ උන් උන්නත් දාහයි මලත් දාහයි සීන් එකේ ඉන්නෙ ටැබා ගහලා ගහලාම මොලේ කුරුවල් වෙලා
![]()

මටත් ඕක තමයි බන් හිතුනෙ, අඩෝ මට හිතාගන්ඩත් බැ කොහොමද එහෙම කොටන්නෙ කියල,මට නම් සතෙකුට තියා මදුරුවෙක්ටවත් ඔහොම කොටන්ඩ බැ..

විඩියෝ එක දැක්ක වෙලාවෙ ඉදන් හෙන අවුල්, කොහොමද බන් එහෙම කරන්නෙ මට නම් හිතාගන්ඩත් බැ..මුන්ව හදපු මිනිස්සු මොනාද මුන්ට උගන්නල තියෙන්නෙ..
දෙරන විඩියෝ එකේ මූ ඉස්සෙල්ලා පිහිය පෙන්නල උඩ පනිනව නේද..ලගට ආවට පස්සෙ කොටන්නෙ,මැරුන එකා අතින් අතින් නවත්තන්ඩ හදනව පිහිය, වේදනාව නැද්ද බන් ,ටික දුරක් ගිහින් වැටෙන්නෙ, අම්මෝ හතුරෙක්ටවත් ඔය වගේ දෙයක් වෙන්ඩ නම් එපා..![]()