මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස&#3

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    පොඩි පක්කු බලපන්
    පොඩි කාලෙම චූ කේස් වලට පිහියෙන් අැනල මරනවනන්
    යකෝ මුන් හෙට රටේ මල් කැකුලුද?

    yako thama rate mal kakulu me api :lol::lol::frown::frown:

    නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා

    :baffled::baffled:
    Kule mokadda dannd

    :baffled::baffled:
     
    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    මම එක දවසක් ප‍ටු පාරක යනකොට පොඩි දරුවෙක් බල්ලෙකුට තඩි ගලක් උස්සලා ගැහැව්වා,අම්මා ඇත ඉඳන් කියනවා තව එකක් අරන් ගහන්න පුතා හයියෙන් කියලා,අන්න එහෙම අම්මලාගේ දරුවෝ ගොඩක් වෙලාවට ඔහොම වෙනවා මචං.

    anna eka nam aththa. daruwata hari waradda kiya dunnathi eke prathipala.
    mu ammage photo ekata daala thiyenne "ela" kiyala. eken godak dewal hithaganna puluwan.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ජයතුංග වාසගම.
    පද්දෙක්.

    මම නම් ඔය කුල මල වලට තැනක් දෙන්නේ නෑ .. නමුත් පවුල් පසුබිම කියන එක ඕනෙම කෙනෙක්ට ලොකුවට බලපානවා .. පරිසරය, මෝඩකම හා බය නැති කම (ගොඩක් වෙලාවට මේ දෙක එකට යන්නේ) ජාන වලින් එන දෙයක් ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නම් ඔය කුල මල වලට තැනක් දෙන්නේ නෑ .. නමුත් පවුල් පසුබිම කියන එක ඕනෙම කෙනෙක්ට ලොකුවට බලපානවා .. පරිසරය, මෝඩකම හා බය නැති කම (ගොඩක් වෙලාවට මේ දෙක එකට යන්නේ) ජාන වලින් එන දෙයක් ..

    ලොකුවටම බලපාන්නේ ඕක තමා,,,
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මම නම් ඔය කුල මල වලට තැනක් දෙන්නේ නෑ .. නමුත් පවුල් පසුබිම කියන එක ඕනෙම කෙනෙක්ට ලොකුවට බලපානවා .. පරිසරය, මෝඩකම හා බය නැති කම (ගොඩක් වෙලාවට මේ දෙක එකට යන්නේ) ජාන වලින් එන දෙයක් ..

    වැල්ලේ හැදෙන් උන් නේ.
    චාරයක් නෑ.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    pihiyen anina bawak penne nane..
    kapuna kiyala marenne nane...
    kollata bayata heart attack wath enna athi