
මෙහෙම ගිහිල්ල දන්නෙම නැතුව අපි වයසම ජෙනරේශන් එකට එකතු වෙයි 
Apo ne marenna kalin AI ewila kelina pissu dekoth athi

මට නං අනූ ගණනුත් මේ ඊයේ පෙරේද වගේ
ඒ වුනාට 2005 කිව්වාම දැනෙන්නෙ අද ඊයෙ වගේ![]()
මෙහෙම ගිහිල්ල දන්නෙම නැතුව අපි වයසම ජෙනරේශන් එකට එකතු වෙයි
![]()
2020 සෑහෙන ඈත වගේ, 2030 නිකන් විද්‍යා ප්‍රබන්ධ කතාවක් වගේ. බලපන්කො ඒකෙත් හැටි 
ඒ උනාට අපි මැරෙන්න කලින් 2050 විතර වෙද්දී අමරණීය වෙන බෙහෙත හරි ඇඟේ කෑලි වයසට යන එක හරි නවත්තන්න පුළුවන් විදිහක් හොයාගනී කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනව![]()
නැවැත්තුවත් අලුතෙන් ඉපදෙන ලමෙක්ගෙ විතරයි 
තිබුනත් හෙන ගානක් යයි ඇමරිකාවේ ඉන්න බිලියනර්ලට මිසක් ලංකාවේ අපිට ඕව කරගන්න වෙන එකක් නෑපණ පිටිං ඉන්න කෙනෙක්ගෙන නං පුලුවන් වෙයි කියල හිතන්නෑනැවැත්තුවත් අලුතෙන් ඉපදෙන ලමෙක්ගෙ විතරයි
![]()
මට නං අනූ ගණනුත් මේ ඊයේ පෙරේද වගේ2020 සෑහෙන ඈත වගේ, 2030 නිකන් විද්‍යා ප්‍රබන්ධ කතාවක් වගේ. බලපන්කො ඒකෙත් හැටි

තිබුනත් හෙන ගානක් යයි ඇමරිකාවේ ඉන්න බිලියනර්ලට මිසක් ලංකාවේ අපිට ඕව කරගන්න වෙන එකක් නෑ
ඊට කලිං විඳෝ විඳෝ පණ අදින අයට වේදනාරහිත මරණයක් දෙන්න නීති සම්මත වුනොත් හොඳයි 
අපි පොඩි කාලේ arthur C. Clerk ගේ පොත් කියවද්දී 2061 කියන්නේ ගොඩක් දුර අනාගතය කියලා හිතුනේ. ඒත් තව ටික කාලයයි තියෙන්නේ 2061 වෙන්නත්. සමහරවිට අපි ඊට කලින් මැරෙන්නත් පුළුවන්.![]()

2061 කියන්නේ අපි පෙති බිබී පපුව අල්ලගෙන හැ හැ ගගා ඉන්න වයසඅපි පොඩි කාලේ arthur C. Clerk ගේ පොත් කියවද්දී 2061 කියන්නේ ගොඩක් දුර අනාගතය කියලා හිතුනේ. ඒත් තව ටික කාලයයි තියෙන්නේ 2061 වෙන්නත්. සමහරවිට අපි ඊට කලින් මැරෙන්නත් පුළුවන්.![]()
පව් අමරණීය වෙන මිනිස්සුඊට කලිං විඳෝ විඳෝ පණ අදින අයට වේදනාරහිත මරණයක් දෙන්න නීති සම්මත වුනොත් හොඳයි
2061 කියන්නේ අපි පෙති බිබී පපුව අල්ලගෙන හැ හැ ගගා ඉන්න වයස![]()
අපි ටික ටික ලං වෙන්නෙ ඒ දවසට
එහෙම දේවල් හිතද්දි හෙන භයක් දැනෙනව බං
කකුලක් පුටුවක වැදුනාම කොච්චර රිදෙනවද
පපුවෙ අමාරුව හැදුන වෙලාවක කොච්චර වේදනාවක් දැනෙයිද 
එච්චර දුරට විද්‍යාව දියුණු උනා කියන්නේ ගොඩක් වේදනා විඳින්න වෙන ලෙඩ වලට ප්‍රතිකර්ම හොයාගෙන තියෙයි, අඩු ගානේ වේදනාව නැති වෙන්න හරි.
පෙලක් රටවල මැරෙන්න පණ අදින අයට එවෙලෙ අහල සිහි නැති කරල වේදනාවක් නැතුව මරල දානව
අපිට එහෙම කරන්න දෙන්නෑනෙ. එහෙම වෙලා තිබ්බොත් හොඳයි කියල කිව්වෙ නැත්තං කොහොම වේදනාවක් විඳින්න වෙයිද 
පව් අමරණීය වෙන මිනිස්සුඊට කලිං විඳෝ විඳෝ පණ අදින අයට වේදනාරහිත මරණයක් දෙන්න නීති සම්මත වුනොත් හොඳයි
තව අවුරුදු 42යි 2061 වෙන්න තියෙන්නෙ![]()
