2030 is closer than 2005

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :sorry:

    අපි දැන් 2005 ට වඩා 2030ට ලඟයි :sorry:
    මේ වගේ ඒව දැක්කාම මාර දුකක් දැනෙනව නේ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :(
    ඒ වුනාට 2005 කිව්වාම දැනෙන්නෙ අද ඊයෙ වගේ :sorry: :( මෙහෙම ගිහිල්ල දන්නෙම නැතුව අපි වයසම ජෙනරේශන් එකට එකතු වෙයි :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මට නං අනූ ගණනුත් මේ ඊයේ පෙරේද වගේ :baffled: 2020 සෑහෙන ඈත වගේ, 2030 නිකන් විද්‍යා ප්‍රබන්ධ කතාවක් වගේ. බලපන්කො ඒකෙත් හැටි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට අපි මැරෙන්න කලින් 2050 විතර වෙද්දී අමරණීය වෙන බෙහෙත හරි ඇඟේ කෑලි වයසට යන එක හරි නවත්තන්න පුළුවන් විදිහක් හොයාගනී කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනව :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උනාට අපි මැරෙන්න කලින් 2050 විතර වෙද්දී අමරණීය වෙන බෙහෙත හරි ඇඟේ කෑලි වයසට යන එක හරි නවත්තන්න පුළුවන් විදිහක් හොයාගනී කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනව :P

    පණ පිටිං ඉන්න කෙනෙක්ගෙන නං පුලුවන් වෙයි කියල හිතන්නෑ :no: නැවැත්තුවත් අලුතෙන් ඉපදෙන ලමෙක්ගෙ විතරයි :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පණ පිටිං ඉන්න කෙනෙක්ගෙන නං පුලුවන් වෙයි කියල හිතන්නෑ :no: නැවැත්තුවත් අලුතෙන් ඉපදෙන ලමෙක්ගෙ විතරයි :(
    තිබුනත් හෙන ගානක් යයි ඇමරිකාවේ ඉන්න බිලියනර්ලට මිසක් ලංකාවේ අපිට ඕව කරගන්න වෙන එකක් නෑ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මට නං අනූ ගණනුත් මේ ඊයේ පෙරේද වගේ :baffled: 2020 සෑහෙන ඈත වගේ, 2030 නිකන් විද්‍යා ප්‍රබන්ධ කතාවක් වගේ. බලපන්කො ඒකෙත් හැටි

    අපි පොඩි කාලේ arthur C. Clerk ගේ පොත් කියවද්දී 2061 කියන්නේ ගොඩක් දුර අනාගතය කියලා හිතුනේ. ඒත් තව ටික කාලයයි තියෙන්නේ 2061 වෙන්නත්. සමහරවිට අපි ඊට කලින් මැරෙන්නත් පුළුවන්. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තිබුනත් හෙන ගානක් යයි ඇමරිකාවේ ඉන්න බිලියනර්ලට මිසක් ලංකාවේ අපිට ඕව කරගන්න වෙන එකක් නෑ

    පව් අමරණීය වෙන මිනිස්සු :( ඊට කලිං විඳෝ විඳෝ පණ අදින අයට වේදනාරහිත මරණයක් දෙන්න නීති සම්මත වුනොත් හොඳයි :(

    අපි පොඩි කාලේ arthur C. Clerk ගේ පොත් කියවද්දී 2061 කියන්නේ ගොඩක් දුර අනාගතය කියලා හිතුනේ. ඒත් තව ටික කාලයයි තියෙන්නේ 2061 වෙන්නත්. සමහරවිට අපි ඊට කලින් මැරෙන්නත් පුළුවන්. :sorry:

    තව අවුරුදු 42යි 2061 වෙන්න තියෙන්නෙ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපි පොඩි කාලේ arthur C. Clerk ගේ පොත් කියවද්දී 2061 කියන්නේ ගොඩක් දුර අනාගතය කියලා හිතුනේ. ඒත් තව ටික කාලයයි තියෙන්නේ 2061 වෙන්නත්. සමහරවිට අපි ඊට කලින් මැරෙන්නත් පුළුවන්. :sorry:
    2061 කියන්නේ අපි පෙති බිබී පපුව අල්ලගෙන හැ හැ ගගා ඉන්න වයස :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පව් අමරණීය වෙන මිනිස්සු :( ඊට කලිං විඳෝ විඳෝ පණ අදින අයට වේදනාරහිත මරණයක් දෙන්න නීති සම්මත වුනොත් හොඳයි :(

    එච්චර දුරට විද්‍යාව දියුණු උනා කියන්නේ ගොඩක් වේදනා විඳින්න වෙන ලෙඩ වලට ප්‍රතිකර්ම හොයාගෙන තියෙයි, අඩු ගානේ වේදනාව නැති වෙන්න හරි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2061 කියන්නේ අපි පෙති බිබී පපුව අල්ලගෙන හැ හැ ගගා ඉන්න වයස :P

    කවද හරි ඒ වගේ ලොකු වේදනාවක් විඳින්නත් වෙනව නේ :sorry: අපි ටික ටික ලං වෙන්නෙ ඒ දවසට :( එහෙම දේවල් හිතද්දි හෙන භයක් දැනෙනව බං :( කකුලක් පුටුවක වැදුනාම කොච්චර රිදෙනවද :( පපුවෙ අමාරුව හැදුන වෙලාවක කොච්චර වේදනාවක් දැනෙයිද :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එච්චර දුරට විද්‍යාව දියුණු උනා කියන්නේ ගොඩක් වේදනා විඳින්න වෙන ලෙඩ වලට ප්‍රතිකර්ම හොයාගෙන තියෙයි, අඩු ගානේ වේදනාව නැති වෙන්න හරි.

    ප්‍රතිකාර දැනටමත් තියෙනව බං :( පෙලක් රටවල මැරෙන්න පණ අදින අයට එවෙලෙ අහල සිහි නැති කරල වේදනාවක් නැතුව මරල දානව :( අපිට එහෙම කරන්න දෙන්නෑනෙ. එහෙම වෙලා තිබ්බොත් හොඳයි කියල කිව්වෙ නැත්තං කොහොම වේදනාවක් විඳින්න වෙයිද :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,907
    66,413
    113
    පව් අමරණීය වෙන මිනිස්සු :( ඊට කලිං විඳෝ විඳෝ පණ අදින අයට වේදනාරහිත මරණයක් දෙන්න නීති සම්මත වුනොත් හොඳයි :(

    තව අවුරුදු 42යි 2061 වෙන්න තියෙන්නෙ :sorry:

    Ethakota mahindath ne siripalath ne ponilath ne.monawa wela tiyeyda danne.:P