Cottage (Villa) business ?

thomian

Well-known member
  • May 20, 2011
    12,060
    16,811
    113
    මචං අපේ ගෙයක් තියෙනවා සිංහරාජේ කිට්ටුව තැනක. අලුතෙන් හදපු ගෙයක්.. දැනට වහලා දාල තියෙන්නේ.. ගේ තියෙන පරිසරේ ගොඩක් ලස්සනයි..:).මට පොඩි අදහසක් තියෙනවා මේක tourism වලට සම්බන්ද මොනවහරි දේකට යොදවන්න නිකන් වහලා දාල තියෙනවට වඩා..:)

    Cottage (Villa) වගේ දෙයක් පටන් ගන්න තියෙනවා නම් හොඳයි.. සති අන්තෙක පොඩි නිවාඩුවකට ගමක නිදහස් තැනකට ගිහින් එන්න කැමති කෙනෙක්ට මේක කියාපු තැන.. කැමති නම් කැලේ බලන්න යන්න පුළුවන්.. ගේ තියෙන්නේ ගිං ගඟේ අතු ගංගාවක් කිට්ටුව කඳු ගැටයක් උඩ . කැමති නම් ගඟේ නාන්න පුළුවන්... ගමේ කෑම ටිකක් කාලා.. රා පොඩ්ඩක් බීලා නිදහසේ දවසක් දෙකක් ඉඳලා එන්න පුළුවන් විදිහේ තැනක්...

    වැඩේ තියෙන්නේ මේ ෆීල්ඩ් එක ගැන මට ලොකු දැනුමක් නැහැ.. මම දැනට ඉන්නේ IT ෆීල්ඩ් එකේ.. මේ වැඩේ පටන් ගන්න කලින් මේ ගැන දන්නා අයගෙන් මට පොඩි උපදෙස් ටිකක් ඕන... මේ වගේ තැන් වල ට්‍රිප් යන අයගෙනුයි ( මේ වගේ තැනකදී බලාපොරොත්තු වෙන දේවල් ) / මේ බිස්නස් එකේ ඉන්න අයයි ( වැඩේ පටන් ගනිද්දී හිතන්න ඕන දේවල් ) තමන්ගේ අදහස් කියලා පොඩි හෙල්ප් එකක් දෙන්න :) ...

    මේ ෆොටෝ එකේ තියෙන්නේ ගෙදර මිදුලේ ඉඳගෙන අවට බැලුවම පේන විදිහ :D

    south.jpg

    south.jpg
    south.jpg
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Trarget crowd 1k mokadda...foreign or Local.
    Try to Advertised in AIRBNB n Booking.com
    But need to keep someone full time as a caretaker.
     
    • Like
    Reactions: thomian

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    කිරියන්ට අඩුවට දියන් , ආයේ පත්තරේ TVදැම්මට publicity එක හම්බුවෙයි. හනුමලා සෙට් එකක් ම ඉන්නේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,060
    16,811
    113
    Hotels gana nan danne ne but patta lassana place ekak ne :)

    ඔවු මචං.. ලස්සන නිදහස් තැනක්.. ජොබ් එක නිසා අපිත් වැඩියේ යැවෙන්නේ නැහැ.. දිග නිවාඩුවකට වගේ ගිහින් ඉඳලා එනවා :yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,060
    16,811
    113
    Trarget crowd 1k mokadda...foreign or Local.
    Try to Advertised in AIRBNB n Booking.com
    But need to keep someone full time as a caretaker.

    මට තවම ලොකු අදහසක් නෑ මචං.. දැනට නම් ගොඩක් ම නිවාඩු දවස්වලට එහෙට යන්නේ local අය තමයි.. කැලේ බලලා ගඟේ නාල එන්න :yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,060
    16,811
    113
    කිරියන්ට අඩුවට දියන් , ආයේ පත්තරේ TVදැම්මට publicity එක හම්බුවෙයි. හනුමලා සෙට් එකක් ම ඉන්නේ

    ඔව් මචන් ඒක ඇත්ත :yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    air bnb, agoda booking danna care taker kenek hoyaganna breakfast ekak denna kama hadaganna puluwan
     
    • Like
    Reactions: thomian

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    Just renovate it and put some bunker beds , find a care taker . make a BBQ gril . if you can make a small pool . add some carom boards and stuff . TV . start a website and promote . Do FB advertising .

    Do a background check before giving to ppl . some people do pils party or orgy nights will be disturb for other people . just rent for reputable teams . create your own service agreement. Always be strong dont be a punctual with customers. Take the half of the money before booking rest end of the day before leave . Your care taker should be a good cook . Its a good business . seems like your location can attract more people
     
    Last edited:

    Thanks machan.. :)
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මන් කරන්නන්. මන් ඔයාට Net profit එකෙන් 1/3 ක් දෙන්නන්. මේ offer එකට කැමති නැත්තන් ඔයා කැමති විදිහ කියන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,544
    9,565
    113
    කතා දෙකක් නෑ සුපිරි Luxury Hotel එකක් දාන්ඩ සුපිරි තැන (වටේ පිටේ නිස්කලංකනම්).මුල ඉදන්ම හැම දෙයක්ම දැනගෙන වැඩේට බහින්ඩ. ස්ටාෆ් එකටත් හොදට සලකන්න ලැබෙන ආදායමේ හැටියට. ජය!
     
    • Like
    Reactions: thomian

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    මන් කරන්නන්. මන් ඔයාට Net profit එකෙන් 1/3 ක් දෙන්නන්. මේ offer එකට කැමති නැත්තන් ඔයා කැමති විදිහ කියන්න.

    තනියම කරපන් මචන් මේ වගේ ඩීල් වලට යන්න එපා අන්තිමේට ඉඩමත් නෑ ගෙයත් නෑ උබට . කෙයා ටේක කෙනෙක් හොයගන්න ඊට පස්සේ ගේමක් නෑ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,060
    16,811
    113
    තනියම කරපන් මචන් මේ වගේ ඩීල් වලට යන්න එපා අන්තිමේට ඉඩමත් නෑ ගෙයත් නෑ උබට . කෙයා ටේක කෙනෙක් හොයගන්න ඊට පස්සේ ගේමක් නෑ

    ow machan.. mama hithagena inne wade karagena yanna pluwan ganata shape eka patan ganna.. ehema karala hoday nam issarahata karagena yanwa... :)