යාලු...................................................................................ච......................ච
මට මොකක්දෝ හෙනම අන්කන්ෆටබල් ගතියක් එනව හෙනම ශයිනි ටයිල් බිම් වල. විශේෂයෙන් සුදුපාට අපේ ප්රතිබිම්බය පේන. මට ඒ වගේ පොලවල් වල ඉක්මනට ඇවිදින්න මොකක්ද වගේ.
ශූස් නැතුව බෙයා ෆූට් වලින් ඒවල ඇවිදිනකොට උනත් හෙන අවුලක්. මට ඒ වගේ පොලවක අර බූල් වගේ කොලපාට එක එක පාට රෙදි කාපට් තියෙන්නේ බන් පුටු සෙටි එක්ක දාන. එයින් එකක කකුල තියන් ඉන්න කොට පට්ට පුදුම සනීපයක් තියෙන්නේ.
මම ගෙයක් හදපු දවසක මගේ කාමරේට දානව අර කොලපාට බූල් වගේ තියෙන කාපට් එකක්. ටයිල් උනත් මැට් ලුක් එකක් තියෙන එකක් දාන්නේ.
උබලට මේ වගේ අවුලක් නැද්ද?
දැන් උබල කියන්න එපා මූට තියෙන ප්රශ්න කියල. ප්රශ්න නෙමේ බන් මේව අර කාටවත් කියල නැති කියන්නේ නැති හෙනම පුංචි දේවල් මට දැනෙන. නිකන් දැම්මේ ඉතින්.

yep..