I hate shiny floor titles

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    යාලු...................................................................................ච......................ච

    මට මොකක්දෝ හෙනම අන්කන්ෆටබල් ගතියක් එනව හෙනම ශයිනි ටයිල් බිම් වල. විශේෂයෙන් සුදුපාට අපේ ප්‍රතිබිම්බය පේන. මට ඒ වගේ පොලවල් වල ඉක්මනට ඇවිදින්න මොකක්ද වගේ.

    ශූස් නැතුව බෙයා ෆූට් වලින් ඒවල ඇවිදිනකොට උනත් හෙන අවුලක්. මට ඒ වගේ පොලවක අර බූල් වගේ කොලපාට එක එක පාට රෙදි කාපට් තියෙන්නේ බන් පුටු සෙටි එක්ක දාන. එයින් එකක කකුල තියන් ඉන්න කොට පට්ට පුදුම සනීපයක් තියෙන්නේ.

    මම ගෙයක් හදපු දවසක මගේ කාමරේට දානව අර කොලපාට බූල් වගේ තියෙන කාපට් එකක්. ටයිල් උනත් මැට් ලුක් එකක් තියෙන එකක් දාන්නේ.

    උබලට මේ වගේ අවුලක් නැද්ද?

    දැන් උබල කියන්න එපා මූට තියෙන ප්‍රශ්න කියල. ප්‍රශ්න නෙමේ බන් මේව අර කාටවත් කියල නැති කියන්නේ නැති හෙනම පුංචි දේවල් මට දැනෙන. නිකන් දැම්මේ ඉතින්. :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Ehema awlak na but diamond pattern allapuwa diha balan awidala kakul deka patalila thiyenawa
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    යාලු...................................................................................ච......................ච

    මට මොකක්දෝ හෙනම අන්කන්ෆටබල් ගතියක් එනව හෙනම ශයිනි ටයිල් බිම් වල. විශේෂයෙන් සුදුපාට අපේ ප්‍රතිබිම්බය පේන. මට ඒ වගේ පොලවල් වල ඉක්මනට ඇවිදින්න මොකක්ද වගේ.

    ශූස් නැතුව බෙයා ෆූට් වලින් ඒවල ඇවිදිනකොට උනත් හෙන අවුලක්. මට ඒ වගේ පොලවක අර බූල් වගේ කොලපාට එක එක පාට රෙදි කාපට් තියෙන්නේ බන් පුටු සෙටි එක්ක දාන. එයින් එකක කකුල තියන් ඉන්න කොට පට්ට පුදුම සනීපයක් තියෙන්නේ.

    මම ගෙයක් හදපු දවසක මගේ කාමරේට දානව අර කොලපාට බූල් වගේ තියෙන කාපට් එකක්. ටයිල් උනත් මැට් ලුක් එකක් තියෙන එකක් දාන්නේ.

    උබලට මේ වගේ අවුලක් නැද්ද?

    දැන් උබල කියන්න එපා මූට තියෙන ප්‍රශ්න කියල. ප්‍රශ්න නෙමේ බන් මේව අර කාටවත් කියල නැති කියන්නේ නැති හෙනම පුංචි දේවල් මට දැනෙන. නිකන් දැම්මේ ඉතින්. :P

    lissenne nathi nisa matt tiles bathroom walata hondai! one nam gedara garage ekatath matt tiles allanna puluwan.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    sri lankawa wage ratakata wood floors galapenawada ban ? seethala deshagunayak thiyena thanakata nam wood floors galapenawa athi

    i think he meant wooden tiles.

    chestnut-palmetto-porcelain.jpg
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Mat tile eka ikmanata kunu radenawa clean karanna amarui sudu patanam fade patak wei tika kalekin, carpet unath lankawata hariyan ne duwili radenawa AC room walata ok eth dust eka nisa nithara vacume karanna wei. matanam Sudu pata biththi sudu tile thama hithata allanne gedarata eliyak enawa. pata ewa nikan aduru guhawak wage