4K Video Downloader

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    මේකෙන් ඩවුන්ලෝඩ් කරනකොටනං ඩේට අඩු වෙන පාටක් පෙන්නන්නෙ නෑ :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    mokadda uba kiyanne poddak wisthara karapanko. mn me den 4k downloader eke cracked eka bewe.

    මමනං ෆ්‍රී වර්ෂන් එකෙන් බෑවෙ..
    slt usage බැලුවම ඩේට අඩු වෙලා තිබුණෙ නෑ.. කීප සැරයක්ම බැලුව :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    mokadda uba kiyanne poddak wisthara karapanko. mn me den 4k downloader eke cracked eka bewe.

    mn nam Dialog. slt wala mokak hari ethi bn bonus ekk.
    adu nowi tiyenna bene oken bewwa kiyla:oo:

    ආ.. උඹ ඩයලොග්ද :lol:

    මේක ටෙලිකොම් සීන් එකක්

    මේ මාසෙ පළමු සතිය යූ ටියුබ් ඇතුළුව අනිත් සමාජ ජාල වෙබ් සයිට් නොමිලේ

    අපි හිතුව youtube online ඔනලයින් බලන්නෙ නැතුව, වෙන සොෆ්ට්වෙයා එකකින් බැලුවොත් ඩේට කැපෙයි කියල

    4k video downloader එකෙන් බෑව. ඩේට අඩු වුණේ නෑ :cool:
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට නම් එහෙම අවුලක් නෑ. පැච් එකකුත් ගහගෙන තමා යූස් කරන්නේ. යුටූබ් වීඩියෝ කෙලින්ම MP3 විදියට බාන්නත් පුළුවන් එක ඇඩඩ් ඇඩ්වන්ටේජ් එකක් මට නම්.