මුන්ගේ කතාවනම් කොහොමද? සිංහල උන් දාර්මිකයි. බුද්දාගමෙන් ලැබුණු හික්මීම. විනය.. සෝ.. සෝ.. සෝ.. එත් සංගීතයක් තිබ්බොත් වලියක්.. ආයේ ලංකාවේ එළියේ උනත් සිංහලු සෙට් උනොත් වලියක්.. උදාහරනේ, සාජා, කොරියා.. මෙන්න බලපන් එංගලන්තේ ක්වින්ගේ (ෆ්‍රෙඩි) ලාස්ට් ෂෝ එක.

Buddagamen hikmimak labapu ekek oya wage show balanna yawida ban.
![]()

jabuk...Buddagamen hikmimak labapu ekek oya wage show balanna yawida ban.
![]()
ඒක තමයි එදා ඉදන්ම මම කිව්වේ ලංකාව බෞද්ද රටක් නෙමෙයි කියලා. කෝ ඕක කිව්වම ඇරගන්න එනවනේ මාත් එක්ක.jabuk...
ශෝ එකේ ටිකට් 300 ගානේ විකුනලා ශෝ එක පැය එකහමාරක්වත් තිබිලා නෑ

salli deela sahara pulash ahana balana unuth innawada yakooo..
ane amme salli deelawat bus eke mewa dana eka nawatta ganna baruwa innawa api...
time to leave sri lanka forever...![]()