යෝෂිත රාජපක්ෂ

mr.ano777

Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    රෝහිත රාජපක්ෂ

    මංගලම් ජය මංගලම්
    49947976_958556191016843_6691478168638849024_n.jpg

    rohithabuzz-12.jpg
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    රනිලුත් ඉන්නව
    ඉරෝසන්ටයි සදුන්ටයි එක පාටි එකේ බිගන්න බැරි උනාට රනිල්ට, මහින්දට, මයිත්‍රිට එක ටේබල් එකේ කජ්ජක් හපලා ෂම්පෙන් ටිකක් පොන එක මහා ලොකු දෙයක් නෙමෙයි..
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Yoshitha newei gono Rohitha ge wedding eka .. youtube channel dagena boru daanna epa moda yakek uba nan :lol::lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    යකෝ අයියලා දෙන්නෙක්ම ඉඳිද්දී මොකෝ මේ මලයා ඉස්සර වෙලා? :confused:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    යකෝ අයියලා දෙන්නෙක්ම ඉඳිද්දී මොකෝ මේ මලයා ඉස්සර වෙලා? :confused:
    රස්සාවක් නැති නිසා ටිටිගේ පැත්තෙන් කියලා කසාදෙ ඉක්මන් නොකලොත් කෙරෙන්නේ නැහැ කියලා. ඒ ගමන ඉන්න තැනක්වත් නැති නිසා ටිටිගේ අප්පච්චි කියලා ඉක්මන් කරලා පිළිවෙලක් වෙන්න කියලා.. ඔය අගෝස්තුවේ මහින්ද කලේ මේ කොල්ලගේ අනාගතේ සාර්ථක කරලා ගේ කෑල්ලක් හදලා මුට රස්සාවක් අරන් දෙන්න.. කොහෙද ඔය රනිලා හරස් උනානේ.. ඒ පාර රනිල් තමා ටිටිගේ අප්පච්චිත් එක්ක කතා කරලා මගුල සේටල් කරලා තියෙන්නේ. ඒ සැලකිල්ලට තමා රනිල් මාමිත් ඉන්වයිට් එකේ ඉදලා තියෙන්නේ.. මහින්දගේ පුතා මගේ පුතා මොකද ශිරන්ති අක්කට නොකරන උදව් කාට කරන්නද කියලා ඔය රනිල් මහන්සිවෙලා එකලාසයක් කරලා තියෙන්නේ.. හිච්චි කොලුවා කියලා ඊයේ පෙරේදා ගනයෙක් අපේ අප්පච්චිට ආයේ අම්මට හුකන්න කිව්වා කියලා ඌ බයවෙලා ඒ ආස්සේ තව එකෙක් ඉපදුනොත් දේපොළ බෙදෙනවානේ.. ටිටි ඒ ගමන කියලා ඉක්මන් කරමු කියලා.
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    රෝහිත රස්සාවක් කරන්නේ නැද්ද බන්? :oo:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රෝහිත රස්සාවක් කරන්නේ නැද්ද බන්? :oo:

    ඌ තාම ඉගෙනගන්නව බන්.. MSC or PHD student කෙනෙක්.. (ඔය family එකේ මූ විතරයි ඉගෙනගත්ත එකෙක්ට ඉන්නෙ, ඒකනෙ මූ දේශපාලන stage වල පේන්න නැත්තෙ)
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    රෝහිත රස්සාවක් කරන්නේ නැද්ද බන්? :oo:
    රස්සාව නැති උනානේ බන් 2015.. දේශපාලන පලිගැනීමක් නිසා රෝහිතට ශ්‍රී ලංකා ගගනගාමී දෙපාර්තමේන්තුවේ රස්සාව නැති උනා. පස්සේ අයියගේ ටීවී එකේ රස්සාවක් අරන් දුන්නනේ ටිටිට. එකෙන් තමා දෙන්නම ජිවත් උනේ. එකත් වැහුවට පස්සේ ගෙදෙට්ටම උනා.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඌ තාම ඉගෙනගන්නව බන්.. MSC or PHD student කෙනෙක්.. (ඔය family එකේ මූ විතරයි ඉගෙනගත්ත එකෙක්ට ඉන්නෙ, ඒකනෙ මූ දේශපාලන stage වල පේන්න නැත්තෙ)

    ඇයි බන් නාමල් රාජපක්ෂ? ඌ නීති විභාගේ ඉතිහාසේ වැඩිම ලකුණු අරගෙන තිබ්බ නේ. පට්ට මීටරයක්. :nerd: