ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

Net Cracker

Member
Jan 29, 2019
27
2
0
ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

ඩයලොග් මේ පැකේජ් එක මාසෙට සැරයක් ඇක්ටිවේට් කර දෙන්න පුළුවන් රුපියල් 300ට.. ඕනා අය කියන්න.. මගේ ගාන 100යි. ඒ කියන්නේ ඔක්කොම 400යි.. ඕනා කෙනෙක් ඉන්නවනම් PM එකක් දාලා අහන්න. ප්‍රීපේඩ් විතරයි.

8b9ed8f7-7aaf-45a9-8f27-da6272a78460.png
 
mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඩයලොග් මේ පැකේජ් එක මාසෙට සැරයක් ඇක්ටිවේට් කර දෙන්න පුළුවන් රුපියල් 300ට.. ඕනා අය කියන්න.. මගේ ගාන 100යි. ඒ කියන්නේ ඔක්කොම 400යි.. ඕනා කෙනෙක් ඉන්නවනම් PM එකක් දාලා අහන්න. ප්‍රීපේඩ් විතරයි.

    8b9ed8f7-7aaf-45a9-8f27-da6272a78460.png

    kohomda karanne?
    4G ekata puluwanda, home broadband walata? or mobile witharada?
     
    Net Cracker

    Member
    Jan 29, 2019
    27
    2
    0
    kohomda karanne?
    4G ekata puluwanda, home broadband walata? or mobile witharada?
    මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් විතරයි.. හෝම් එකට බැහැ.. 4G වැඩ කරනවා.. ස්පීඩ් එක පැකේජ් එකේ තියනවා වගේම තමා..
     
    Net Cracker

    Member
    Jan 29, 2019
    27
    2
    0
    mage thiyena ekata hadala diyan... :yes:
    සල්ලි ගෙවන්න හදලා දෙන්නම්. හැබැයි එක සැරයයි එක මාසෙට. දෙපාරක් දාන්න බැහැ එකම නම්බර් එකට.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,660
    19,521
    113
    ඩයලොග් මේ පැකේජ් එක මාසෙට සැරයක් ඇක්ටිවේට් කර දෙන්න පුළුවන් රුපියල් 300ට.. ඕනා අය කියන්න.. මගේ ගාන 100යි. ඒ කියන්නේ ඔක්කොම 400යි.. ඕනා කෙනෙක් ඉන්නවනම් PM එකක් දාලා අහන්න. ප්‍රීපේඩ් විතරයි.

    8b9ed8f7-7aaf-45a9-8f27-da6272a78460.png

    Pm ekak damma machan matat hadala dipanko puluwan nam
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මු බොරු කරන්නේ. බියර් බොන්න සල්ලි හිගාකනව

    මු බොරු කරන්නේ. බියර් බොන්න සල්ලි හිගාකනවා
     
    Last edited:

    Net Cracker

    Member
    Jan 29, 2019
    27
    2
    0
    සල්ලි එවන ගමන් නම්බර් එකත් කියාගෙන යන්න. නැත්තම් මම අහවල් එකකට ඇක්ටිව් කරන්නද? අනේ මන්දා.. :baffled::baffled::baffled::baffled:

    ඊට පස්සේ ඇක්ටිව් නැහැ කියලා මැරෙන්න හදන්න එපා.