a\l help doctor or ???????

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    man mepara bio Damma application.adai closing date eka. Aththatama doctor kenek wenna loku kamaththak nee.eka arenna bio Karala lankawe inna hoda salary ekak fresh kale idan ma labena job ekak wena aththatama nane. Mata thama prashnayak eka.....
    Man mepara 3rd shy
    Help please
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Microbiologist kenek wage unoth doctor kenekta wada earn krnna puluwan bn.

    Physical science wala godak courses tyenawa.

    Doctor kenek ma wenna oni nm, local university nathnam rata...
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Microbiologist kenek wage unoth doctor kenekta wada earn krnna puluwan bn.

    Physical science wala godak courses tyenawa.

    Doctor kenek ma wenna oni nm, local university nathnam rata...

    Microbiologist kenek wela job mehe nene ban
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,198
    1,527
    113
    ඔයා උපදේශකයෙක් වෙන්න. සුදුසුකම් දැනටමත් තියනවා. පත්තර වල, වෙබ් වල මොනවා හරි හෑලි ටිකක් ලියල ෆීල්ඩ් එකට බහින්න.යු ටියුබ්ත් හොදයි. වැඩේ නැගල ගියාට පස්සේ tv චැනල් වලින් බේරුමක් නෑ.
    විභාග පාස් වෙනහැටි (ඔයා ඉහලින්ම විභාග පාස් නොවුනට අවුලක් නෑ), යන්ත්‍ර/මන්ත්‍ර ගුරුකම්, බිස්නස් දියුණු කරන ක්‍රම (අතේ සතේ නැති උනාට අවුලක් නෑ), පුරාණ රහස් කෙම් ක්‍රම, විවාහය දිනන හැටි (අවිවාහක උනාට අවුලක් නෑ), සතුටින් සිටිනා පුරාන රහස් (ඔයා ෆුල් අන්දොස් හිටියට අවුලක් නෑ) වගේ ටොපික් හිට් වෙලා යනවා.


    බෙලි කටු විකුණලා කෝටිපති වෙන මිනිස්සු ඉන්න රටේ ඔය ටොපික් එකකින් ගොඩයන්න බැරි කමක් නෑ.
     
    Last edited: