Huawei reportedly in talks with Aptoide

JBLs

Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    giphy.gif

    A Portuguese media outlet reports that Aptoide, an open source alternative to the Google Play Store with more than 900,000 apps and more than 100 million users is negotiating with Huawei to develop a viable alternative to the Play Store.

    Panasonic 'suspends transactions' with Huawei

    COMPETE SMARTER - NOT HARDER
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :lol: හරියන්නෑ.. Nokia උන් android නැතුව තනියෙන් කරන්න ගිහින් අන්තිමට windows එක්ක දීග ගිහින් කෙලවගත්තා. Huawei උන් එලවලා දැම්මම දැන් ආයෙ වෙන එකෙක් එක්ක ගේමකට set වෙනව. ඕක හරියයි සෑහෙන මිල අඩුවට huawei flagship phones දුන්නොත්. නැත්නම් වෙන වෙන android ඒවටම මිනිස්සු යනව. Google මූලික වෙනකම් android monopoly එකෙන් ගැලවෙන්න බෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :lol: හරියන්නෑ.. Nokia උන් android නැතුව තනියෙන් කරන්න ගිහින් අන්තිමට windows එක්ක දීග ගිහින් කෙලවගත්තා. Huawei උන් එලවලා දැම්මම දැන් ආයෙ වෙන එකෙක් එක්ක ගේමකට set වෙනව. ඕක හරියයි සෑහෙන මිල අඩුවට huawei flagship phones දුන්නොත්. නැත්නම් වෙන වෙන android ඒවටම මිනිස්සු යනව. Google මූලික වෙනකම් android monopoly එකෙන් ගැලවෙන්න බෑ.

    Android කිවුවට ඔතන ලොකුවට ඕන Gmail, Docs, Maps, Google Games ටික වගේ කීපයක් නේ . ඒ ටික මුන්ට හදන්න බැරිවෙයිද :rolleyes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,114
    53,085
    113
    Colombo
    Android කිවුවට ඔතන ලොකුවට ඕන Gmail, Docs, Maps, Google Games ටික වගේ කීපයක් නේ . ඒ ටික මුන්ට හදන්න බැරිවෙයිද :rolleyes:

    Direct apps haraha neda bari ? Apps walata browser embed karala ewa through yana widiyata dunnoth blobck karanna bane neh ? :rolleyes:

    Ex :hutch buddy,mobitel selfcare apps
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Android කිවුවට ඔතන ලොකුවට ඕන Gmail, Docs, Maps, Google Games ටික වගේ කීපයක් නේ . ඒ ටික මුන්ට හදන්න බැරිවෙයිද :rolleyes:

    ඒත් බන් google services වලට හුරු වුන කෙනෙක් ආයෙ අනිකවට යන්නෑ ලේසියෙන්. මොසිල්ලා use කලා IE අවුල් කාලෙ. දැන් හුඟක් උන් chrome වලට මාරු වෙලා ඒක අතාරින්න සූදානම් නෑ නෙ. Huawei එකට වෙනසක් කරන්න නම් සෑහෙන පැති ගොඩක් ගැන බලන්න වෙයි. උන්ට පුළුවන් නම් ඔන්න home automation cloud එකක් වගේ හදල ඒකට phone එක, desktop, laptop, TV, security systems, cctv අරව මේවා සේරම එකට සෙට් කරන්න, cloud based සර්විසස් ගොඩක් එක්ක., ඔන්න මිනිස්සු huawei පැත්තට ටිකක් යොමු වෙයි.