Wild life Sri lanka

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මේ ඔයාගේ චැනල් එකද ?
    හොද=රූපරාමු සමස්තයක් ලෙස හොදයි.

    නරක=1. ක්ලිප් එක වීනාඩි දෙකක්වත් නෑ,
    2.තැන කොහෙද, සතා පිළිබද පොඩිම විස්තරයක්වත් නෑ. (ට්‍රැවල් කැටගරි එකේ තිබෙන වාට වඩා වයිල්ඩ් ලයිෆ් කැටගරි එකේ තියන වීඩියෝ එකක සුළු හෝ විස්තරයක් තියෙන්න ඕන කියන එකයි මගේ අදහස)
    3. අර වතුරේ ඉන්න සතා ගෝනෙක්ද එහෙම නැත්නම් මුවෙක්ද කියලවත් අදුර ගන්න බැරි උනා (ඊට කලින් කැමරාව ගියා).

    වන උද්‍යානයේ බෝගන්විලා තිබ්බද ??? :eek:පිවිසුම ලගදිද ? ජය !
     
    • Like
    Reactions: Imarshana

    Imarshana

    Junior member
  • Dec 28, 2008
    217
    15
    18
    Nittambuwa
    මේ ඔයාගේ චැනල් එකද ?
    හොද=රූපරාමු සමස්තයක් ලෙස හොදයි.

    නරක=1. ක්ලිප් එක වීනාඩි දෙකක්වත් නෑ,
    2.තැන කොහෙද, සතා පිළිබද පොඩිම විස්තරයක්වත් නෑ. (ට්‍රැවල් කැටගරි එකේ තිබෙන වාට වඩා වයිල්ඩ් ලයිෆ් කැටගරි එකේ තියන වීඩියෝ එකක සුළු හෝ විස්තරයක් තියෙන්න ඕන කියන එකයි මගේ අදහස)
    3. අර වතුරේ ඉන්න සතා ගෝනෙක්ද එහෙම නැත්නම් මුවෙක්ද කියලවත් අදුර ගන්න බැරි උනා (ඊට කලින් කැමරාව ගියා).

    වන උද්‍යානයේ බෝගන්විලා තිබ්බද ??? :eek:පිවිසුම ලගදිද ? ජය !

    Ow bn channel eka nam.mage

    Ow bn eka nam erhtha wisthara daanda thibune neda
    Nxt video ekedi ful dtl ethuwa daannam
    Ara wathure inne nam goanek bn

    Ow entrance eke boganwila gas wagayak thibuna machan

    Thx adupadu pennala dunnata :)