1.goraka paluwak daanawa
2.goraka palu 2k daanawa
3.goraka palu 3k daanawa









1.goraka paluwak daanawa
2.goraka palu 2k daanawa
3.goraka palu 3k daanawa









1.goraka paluwak daanawa
2.goraka palu 2k daanawa
3.goraka palu 3k daanawa
නැ එයා ගොඩාක් දෙවල් දන්නවා ලුනෙ....එකයි

එයා ගොඩාක් දෙවල් දන්නවා කිව්වට හැමදෙයක්ම දන්නවා කිව්වේ නෑනේ![]()
එකනෙ ඉතින්.....ඔයාට ගැලපෙන විදියට තමා මම ඔයාට උත්තර දෙන්නෙ

මට වඩා ගොඩක් දෙවල් දන්නවා කිවිවා නෙ.....මම දන්නෙ මොනද කියලා වත් නොදැන එහෙම කියන්නෙ කොහොමද.......අපි කොහොමද කියන්නෙ වෙන කෙනෙක්ට වඩා දෙයක් අපි දන්නවා කියන එක.....
ඔව් ඉතින් එයාට වැඩි දැනුමක් ඇති සමහරවිට ඔයාට වඩා.
හැබැයි ඔය ප්රශ්නෙට එයා උත්තරය දන්නේ නැතුව ඇති. ඒ නිසා ඒක වැරදියි.
ඔයාට වඩා එයාට දැනුම තියෙනවද කියලා බලන්න දෙන්න IQ ටෙස්ට් එකක් කරලා බලන්න
raata heenen dkka dewal habaawela tynwda?
athdakim dagena palayalla![]()
ඉතින් එක තමා මාත් කියන්නෙ........එයා දන්න දෙවල් මම දන්නෙ නැ...මම දන්න දෙවල් එයා දන්නෙ නැ....
එකෙන් කියන්න බැ එයා මට වඩා දෙවල් දන්නවා හො මම එයාට වඩා දෙවල් දන්නවා කියලා....මේ ලොකෙ අපි දන්න දෙවල් වලට වඩා නොදන්න දෙවල් වැඩි......

නෑ එහෙම කියන්න බෑ.
ඔයා දන්න සමහර දෙවල් (උයන පිහන දේවල් වගේ) එයා නොදන්නවා වුනාට සමස්තයක් විදියට ඔයාට වඩා එයාට දැනුමක් තියෙන්නේ පුළුවන්.
ඒකයි මන් කිව්වේ IQ ටෙස්ට් එකක් කරලා බලන්න කියලා![]()
ඔයා දන්නවාද අයියා,(මගෙ අයියා) ඩිග්රි එකක් තියෙන කෙනෙක්..ඔයාට අයියා(bf) phd එකක් තියෙන කෙනෙක්...එකම විශයක් ගැන..එත් මගෙ අයියා තමා ගොඩාක් දන්නෙ...මොකද එයා එ සබ්ජෙක්ට් එකෙ ගුරුවරයෙක්.........
Iq test එකෙන් අරයා දිනනවා..එත් සැබැ ලොකෙ අපෙ අයිය දිනනවා...
කොච්චර දන්න කෙනෙක් උනත් නොදන්න දෙවල් බොහොමයි........
තෙරුමක් නැ කියවලා......


ඔයා දන්නවාද අයියා,(මගෙ අයියා) ඩිග්රි එකක් තියෙන කෙනෙක්..ඔයාට අයියා(bf) phd එකක් තියෙන කෙනෙක්...එකම විශයක් ගැන..එත් මගෙ අයියා තමා ගොඩාක් දන්නෙ...මොකද එයා එ සබ්ජෙක්ට් එකෙ ගුරුවරයෙක්.........
Iq test එකෙන් අරයා දිනනවා..එත් සැබැ ලොකෙ අපෙ අයිය දිනනවා...
කොච්චර දන්න කෙනෙක් උනත් නොදන්න දෙවල් බොහොමයි........
තෙරුමක් නැ කියවලා......

ayyata dgree ekk tynwa qwanm harine![]()

ඔව් හරි.
Iq test එක ගැන කිව්වේ online දෙන්නට ම දැනුම මනින්න ලේසි ක්රමයක් නිසා
නැතුව ඒකෙන් 100% ක් ම නිවැරදි තීරණයක් ගන්න බෑ.
ඔයාගේ ඇබුල් ප්රශ්නෙට වඩා IQ එක හොදයි.


හාකො හාකො.........