heena palapala

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ එයා ගොඩාක් දෙවල් දන්නවා ලුනෙ....එකයි

    එයා ගොඩාක් දෙවල් දන්නවා කිව්වට හැමදෙයක්ම දන්නවා කිව්වේ නෑනේ :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මට වඩා ගොඩක් දෙවල් දන්නවා කිවිවා නෙ.....මම දන්නෙ මොනද කියලා වත් නොදැන එහෙම කියන්නෙ කොහොමද.......අපි කොහොමද කියන්නෙ වෙන කෙනෙක්ට වඩා දෙයක් අපි දන්නවා කියන එක.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට වඩා ගොඩක් දෙවල් දන්නවා කිවිවා නෙ.....මම දන්නෙ මොනද කියලා වත් නොදැන එහෙම කියන්නෙ කොහොමද.......අපි කොහොමද කියන්නෙ වෙන කෙනෙක්ට වඩා දෙයක් අපි දන්නවා කියන එක.....

    ඔව් ඉතින් එයාට වැඩි දැනුමක් ඇති සමහරවිට ඔයාට වඩා.
    හැබැයි ඔය ප්‍රශ්නෙට එයා උත්තරය දන්නේ නැතුව ඇති. ඒ නිසා ඒක වැරදියි.

    ඔයාට වඩා එයාට දැනුම තියෙනවද කියලා බලන්න දෙන්න IQ ටෙස්ට් එකක් කරලා බලන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින් එයාට වැඩි දැනුමක් ඇති සමහරවිට ඔයාට වඩා.
    හැබැයි ඔය ප්‍රශ්නෙට එයා උත්තරය දන්නේ නැතුව ඇති. ඒ නිසා ඒක වැරදියි.

    ඔයාට වඩා එයාට දැනුම තියෙනවද කියලා බලන්න දෙන්න IQ ටෙස්ට් එකක් කරලා බලන්න

    ඉතින් එක තමා මාත් කියන්නෙ........එයා දන්න දෙවල් මම දන්නෙ නැ...මම දන්න දෙවල් එයා දන්නෙ නැ....
    එකෙන් කියන්න බැ එයා මට වඩා දෙවල් දන්නවා හො මම එයාට වඩා දෙවල් දන්නවා කියලා....මේ ලොකෙ අපි දන්න දෙවල් වලට වඩා නොදන්න දෙවල් වැඩි......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් එක තමා මාත් කියන්නෙ........එයා දන්න දෙවල් මම දන්නෙ නැ...මම දන්න දෙවල් එයා දන්නෙ නැ....
    එකෙන් කියන්න බැ එයා මට වඩා දෙවල් දන්නවා හො මම එයාට වඩා දෙවල් දන්නවා කියලා....මේ ලොකෙ අපි දන්න දෙවල් වලට වඩා නොදන්න දෙවල් වැඩි......

    නෑ එහෙම කියන්න බෑ.
    ඔයා දන්න සමහර දෙවල් (උයන පිහන දේවල් වගේ) එයා නොදන්නවා වුනාට සමස්තයක් විදියට ඔයාට වඩා එයාට දැනුමක් තියෙන්නේ පුළුවන්.
    ඒකයි මන් කිව්වේ IQ ටෙස්ට් එකක් කරලා බලන්න කියලා :cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ එහෙම කියන්න බෑ.
    ඔයා දන්න සමහර දෙවල් (උයන පිහන දේවල් වගේ) එයා නොදන්නවා වුනාට සමස්තයක් විදියට ඔයාට වඩා එයාට දැනුමක් තියෙන්නේ පුළුවන්.
    ඒකයි මන් කිව්වේ IQ ටෙස්ට් එකක් කරලා බලන්න කියලා :cool:

    ඔයා දන්නවාද අයියා,(මගෙ අයියා) ඩිග්‍රි එකක් තියෙන කෙනෙක්..ඔයාට අයියා(bf) phd එකක් තියෙන කෙනෙක්...එකම විශයක් ගැන..එත් මගෙ අයියා තමා ගොඩාක් දන්නෙ...මොකද එයා එ සබ්ජෙක්ට් එකෙ ගුරුවරයෙක්.........

    Iq test එකෙන් අරයා දිනනවා..එත් සැබැ ලොකෙ අපෙ අයිය දිනනවා...
    කොච්චර දන්න කෙනෙක් උනත් නොදන්න දෙවල් බොහොමයි........
    තෙරුමක් නැ කියවලා......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා දන්නවාද අයියා,(මගෙ අයියා) ඩිග්‍රි එකක් තියෙන කෙනෙක්..ඔයාට අයියා(bf) phd එකක් තියෙන කෙනෙක්...එකම විශයක් ගැන..එත් මගෙ අයියා තමා ගොඩාක් දන්නෙ...මොකද එයා එ සබ්ජෙක්ට් එකෙ ගුරුවරයෙක්.........

    Iq test එකෙන් අරයා දිනනවා..එත් සැබැ ලොකෙ අපෙ අයිය දිනනවා...
    කොච්චර දන්න කෙනෙක් උනත් නොදන්න දෙවල් බොහොමයි........
    තෙරුමක් නැ කියවලා......

    ඔව් හරි. :yes:

    Iq test එක ගැන කිව්වේ online දෙන්නට ම දැනුම මනින්න ලේසි ක්‍රමයක් නිසා:dull:
    නැතුව ඒකෙන් 100% ක් ම නිවැරදි තීරණයක් ගන්න බෑ.

    ඔයාගේ ඇබුල් ප්‍රශ්නෙට වඩා IQ එක හොදයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයා දන්නවාද අයියා,(මගෙ අයියා) ඩිග්‍රි එකක් තියෙන කෙනෙක්..ඔයාට අයියා(bf) phd එකක් තියෙන කෙනෙක්...එකම විශයක් ගැන..එත් මගෙ අයියා තමා ගොඩාක් දන්නෙ...මොකද එයා එ සබ්ජෙක්ට් එකෙ ගුරුවරයෙක්.........

    Iq test එකෙන් අරයා දිනනවා..එත් සැබැ ලොකෙ අපෙ අයිය දිනනවා...
    කොච්චර දන්න කෙනෙක් උනත් නොදන්න දෙවල් බොහොමයි........
    තෙරුමක් නැ කියවලා......

    ayyata dgree ekk tynwa qwanm harine :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් හරි. :yes:

    Iq test එක ගැන කිව්වේ online දෙන්නට ම දැනුම මනින්න ලේසි ක්‍රමයක් නිසා:dull:
    නැතුව ඒකෙන් 100% ක් ම නිවැරදි තීරණයක් ගන්න බෑ.

    ඔයාගේ ඇබුල් ප්‍රශ්නෙට වඩා IQ එක හොදයි.

    :lol::lol::lol:හාකො හාකො.........