අක්කරයක් අඩුම කොහෙද ?

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
අක්කරයක් අඩුම කොහෙද ?

මම අක්කරයක් විතර ඔන කරලා තියනවා,ප්‍රදේශය ලොකු ගැටලුවක් නැ,කොහෙද මට අක්කරයක් අඩුවටම ගන්න පුලුවන්,ඔයාල දන්නවා නම් මට කියන්න :)
 
  • Like
Reactions: SuperX

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    If you dont visit often land size may shrink

    Shrink nemei eha patte eka gediya pitin wikunannath ida tiyenewa :rofl:

    හුඟක් පාලු ගම් වල තාම ඔහොම නෑ බං ඒ නාගරීකරණය වීගෙන එන පැති වල ඔහොම වෙන්නෙ. හෙන කැලෑ පලාත් වල තාම මිනිස්සුන්ට ඔප්පු ගැනවත් ලොකු උනන්දුවක් නෑ :no:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ගරාජ් එකක් දාන්න,පිට අයගේ වාහන හදන්න නෙමෙයි මම ගෙන පැරණි වාහන හදන්න,නිවාඩු වෙලාවට ගිහින් ඉන්න පොඩි ගෙයක් හදාගන්නයි.

    oya wage wadekata security issues godak enewane dote places wala..security walata kawru hari danna wenewa...thappa bandinnai..:sorry: