හොඳම_සංචාරකයා
හැරල්ඩ් බෝල්ඩර්.. ගොඩක් දෙනෙකුට අහල පුරුදු නැති නමක්. මේ නම අහල නැති අයට හඳුන්වල දෙනව නම්, මෙයා තමයි ලෝකයේ හොඳම travel vlogger. අවු 38ක් වයස solo traveler කෙනෙක්. youtube එකේ Harald Baldr කියල සර්ච් කරල බලන්න. මෙයා මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. මෙයාගෙ වීඩියෝ වල විශේෂත්වය තමයි මේ වීඩියෝ බලන්න දරුණු ලෙස ඇබ්බැහිවෙන සුලු ස්වභාවයක් තියෙනවා. facebook වලට වඩා මම නම් මෙයාගෙ වීඩියෝ බලන්න ඇබ්බැහිවෙලා තියෙනවා. ලෝකයේ සහ ලංකාවෙ ගොඩක් travel vloggers ල කරන්නෙ ලස්සන තැනකට ගිහින් එතැන ඉතිහාසය, වැදගත්කම සහ ලස්සන ගැන විස්තර කරමින් වීඩියෝ කරන එක.
ඒත් Harald Baldr ඊට වඩා වෙනස්. ඔහු අරමුණක් නැතුව ඉබාගාතේ ගිහින් අහඹු ලෙස මුණ ගැසෙන අයත් එක්ක කතාකරනවා. ඔවුන්ගෙ ගෙවල් වලට යනවා. කඩවලට ගිහින් ඔවුන් කෑම හදන හැටි, ඔවුන්ගෙ ආදායම, පවුලෙ විස්තර ආදී නොයෙක් දේ කතාකරල විශාල ලෙස ආධාර කරනවා. ඒ වගේම හැරල්ඩ්ට මිනිස්සුන්ව කතාවට ඇදල ගන්න මහා පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඒවගේම හැරල්ඩ් කියන්නෙ පුදුමාකාර මානුෂික ගුණාංග තියෙන නියම මහත්මයෙක්. Haraldගෙ චැනල එක බලන්න කලින් එයාගෙ වීඩියෝ මොනවගේද කියල දල අදහසක් ගන්න උදාහරණ කීපයක් දෙන්නම්.
1. ඉන්දියාවේ වීදි බාබර් කෙනෙක් ලවා කොන්ඩෙ කපවන අතර ඔහුගේ ජීවිතකතාව අසාගන්නවා. ඔහු ඉල්ලන ගාන වගේ කීපගුනයක් ගෙවනවා.
2. ඉන්දියාවේ පෙට්ටිකඩයකින් රොටී කනගමන් එතනින් රොටීගන්න එන දුප්පත් මිනිස්සුන් එක්ක කතාකරනවා. ඔවුන්ට රොටී අරන්දෙනවා.
3. ඉන්දියාගේ නරකම මුඩුක්කු වීදි දිගේ කසිප්පු(දාසි දරු) හොයාගෙන යනවා.
4. ගඟකින් වටවුනු ඉන්දියාගේ සුපිරි හෝටලයකට පීනගෙන යන්න ගිහින් ආරක්ශකයින් අතින් වෙඩිනොකා බේරෙනවා.
5. ඉන්දියාවේ පිටිසර ඉස්කෝලෙකට ගිහින් රු. ලක්ශ ගානක ආධාර කරනවා.
6. ඉන්දියාවේ මුඩුක්කු ගෙවල් අස්සෙ ගිහින් උන් එක්ක කතාකරනවා උන් එක්ක බිම ඉඳගෙන කනව, බොනවා.
7. වියට්නාමෙ ගිහින් නයි කනවා. (ඒක නම් ටිකක් අප්සට් තමයි)
8. පිටකොටුවෙ ත්රීවිල්කාරයෙක් (හොඳ මිනිහෙක්) සෙට්කරන් උන්ගෙ ගෙදර යනවා. මිනිහට ත්රීවිලෙක හදාගන්න රු. ලක්ශ ගානක ආධාරයක් දෙනවා.
9. පිටකොටුවෙ මාකට් එකෙන් එලෝලු අරන් දුප්පත් ගෙදරකට දෙනවා. එතනදි කතාකරන්න සෙට් උනු මිනිහෙකුට රු. 5000/-ක ටිප් එකක් දෙනවා.
10. පිටකොටුවෙන් bargain කරල රු. 450/-කටද කොහෙද ටෙඩි බෙයාර් කෙනෙක් අරන් පිටකොටුවෙ පාරෙ යන කෙල්ලෙකුට ඒක දෙනවා.
11. මෝටර් සයිකලයක් කුලියට අරන් මාතලේ පැත්තෙ යනගමන් පාරෙ අයිනෙ පලතුරු විකුණන ඇන්ටි කෙනෙකුගෙන් අලිපේර ගන්නවා. ගාන රු. 100/-යි. ඒත් මෙයා රු. 20000/-ක් දෙනවා.
12. බියර් ගන්න මාතලේ පැත්තෙ බාර් එකකට ගිහින් බීපු මිනිහෙකුට බියර්, කෑම බීම අරන් දීල තව අතට සල්ලිත් දෙනවා.
ඔය උදාහරණ කීපයක් විතරයි. පට්ට ඩයල් එකක්. Haraldගෙ වීඩියෝ කීපයක් බැලුවම ඩිස්කවරි චැනල් එක පැය 10ක් විතර බැලුව හා සමාන දැනුමක් එනවා. ගොඩක් අත්දැකීම් ජීවිතේට එකතුවෙනවා.

Last edited: