TATA Bus vs Staff Service

shan killer

Member
Sep 29, 2009
6
0
0
TATA Bus එකක් අරගෙන Staff Service එකක් දාන්න කියල හදන්නේ, සහෝදර වරුනි පුලුවන්නම් කියන්න TATA Bus ගැන දන්නා කෙනෙක් මේ Bus දෙකෙ වාසි සහ අවාසි

TATA Marcopolo 28 Seater
LP407-Bus-overviewimage.png



TATA Marcopolo Ultra 30 Seater
ULTRA-BS4-1.png
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tata engine nam hodai. comfortable ne wadiya yana ayata. fuel consumption 6kmpl wage. (tata star bus eke)
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Man yana staff ekath oya 30 seater Marcopolo ekak. awulak nam na. A/C nam kana palenna thiyenawa.